අතිගරු මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ආරක්ෂාව ඉවත් කර ජිවිත අවධානමට පාර කපන වෛරී තින්දුවට එරෙහිව ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් අද ගම්පහ නගරයේ දියත් කළා.