විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා දේශපාලනය වෙනුවෙන් තමන් නම වෙනස් කරගත් අයෙකු බව පසුගියදා පාර්ලිමේන්තුවේ චණ්ඩියාගේ චරිතය නිරූපණය කල පාලිත තෙවරප්පෙරුම අනාවර්ණය කළා.