Featured

ලාල් කාන්ත අනුරගේ පටි රෝල් කල හැටි…

ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකගේ අයර්ලන්ත සංචාරය පිළිබඳව ඊයේ හිරු ටිවි සලකුණ වැඩසටහන පැමිණි ජවිපෙ අනාගත නායකත්වයට සුදානමින් සිටින කේ.ඩි ලාල්කාන්ත අනුරගේ පටි රෝල් කල හැටි…..

අයර්ලන්ත සංචාරය ගැන කියන එවාත් තියෙනවා…නොකියන එවාත් තියෙනවා…..නොකියන එවා කියලා ඉවරයි…..

අයර්ලන්තයේ ශ්‍රි ලාංකියයන් කි දෙනෙකු ඉන්නවද……

ලාල් කාන්ත -12 වැඩිය නෑ…

ඇත්ත කියන්න වාමාංශික ව්‍යාපාර බැදිලා නෑ…මෙන්න ජවිපෙ දේශපාලනය….

Top