Breaking
25 Feb 2025, Tue

වෙබ් මාෆියාකාරයෙක් චතුරිකාට ලණුවක් දිලා….

Published on: May 23, 2016 – ආණ්ඩුවට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ සත්‍ය කරුණු හෙළිදරවු කරන වෙබ් අඩවි මර්දනය කිරිමටත් එවාට පිළිතුරු දිම සදහා නව වෙබ් අඩවි කිහිපයක් ක්‍රියාත්මක කිරිමට අනුන්ගේ නිවුස් වෙබ් අඩවි වෙනුවෙන් පෙනි සිටිමින් විවිධ ගෙම් ගැසු වෙබ් මාෆියාකාරයෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේනට ලණුවක් දි තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

පසුගියදා ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකදි චතුරිකා පෙන්වා දි ඇත්තේ වෙබ් අඩවි හරහා තමන්ගේ තාත්තා(මෛත්‍රීපාල සිරිසේන ) ඉලක්ක කර දරුණු ප්‍රහාරයන් එල්ල එන බවත් ඒවාට සමාජ් වෙබ් ජාලා වල ඉතා ඉහල ප්‍රසිද්ධියක් ලැබෙන බවත් ඇතැම් වෙබ් අඩවි වාර්තාකරන කරුනු ඔහුන් වෙත ලැබෙන මාර්ගයන් ගැන හිතා ගැනිමටවත් නොහැකි බව තාත්තා පවා සදහන් කල බවයි.

අදාළ සාකච්ඡාව සදහා ශිරාල්ගේ ගල් කොලුවෙකු මෙන්න තමන් වෙබ් මාෆියාවේ මාර පොරක් ලෙස පෙනි සිටින අයෙකු මෙන්ම ආණ්ඩුවේ අමු කෙප්ප මුද්‍රිත මාධ්‍ය හරහ පලකිරිමට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙකු යැයි කියා ගන්නා ගූ බට්ටෙකු ඇතුලු මෛත්‍රීගේ Facebook පිටුව පවත්වාගෙන යන කිහිප දෙනෙකුද සම්බන්ධ කරගෙන තිබේ.

ඉතා ඉක්මනින්ම වෙබ් හරහ තමන්ගෙ තාත්තා සම්බන්ධයෙන් පුවත් පලකරන අය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරන අය පිළිබඳව තොරතුරු සොයා ගැනිමත් ඔහුන්ට තොරතුරු ලැබෙන ආකාරය පිළිබඳව සොයා බැලිමටත් ඒ සදහා බුද්ධි අංශ සහය ලබා ගැනිමට කටයුතු කරන බවද චතුරිකා සදහන් කර තිබේ.

ඒම අවස්ථාවට එක්වුනු ශිරාල්ගේ ගල් කොලු වෙබ් මාෆියා යැයි කියා ගන්නා සදහන් කර ඇත්තේ තමන්ට වෙබ් පවත්වාගෙන යන ඔනෑම අයෙකු සොයා ගැනිම ඉතා පහසු වැඩක් බවත් …ඉතා ඉක්මනින්ම එම වෙබ් අඩවි හැක් කර ඔහුගේ පාලනයට ගැනිමට තමන්ට හැකි බවත් ය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.