Anonymous Reporter

ECTA සටන අවසන් වෙන්නේ ආණ්ඩුව ගෙදර යවලා

යහපාලන රජය ජගත් වෙළඳාම පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව අත්තනෝමතිකව යෝජිත ඉන්දු ලංකා සේවා ගිවිසුම අත්සන් කිරීමට සුදානම් වීමට එරහිව මහමගට ගොස් මහජනයා පෙළගැස්වීමේ සටන අත්සන් දස ලක්ෂයේ ව්‍යාපාරයත් සමග ආරම්භ කිරීම සනිටුහන් කරන බව වෘත්තීයවේදින් පසුගියදා ප්‍රතිඥාවක් ලබාදුන්නා.

යෝජිත ඉන්දු ලංකා සේවා ගිවිසුමට එරහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මුලිකත්වයෙන් එක්සත් වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ (UPM) වෘත්තික සංවිධාන හා ස්වාධීන විද්වත් වෘත්තිකයින් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පසුගිය (17) දින කොළඹ වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ (OPA) ශ්‍රවනාගාරයේදී අත්සන් දස ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන්කිරීමේ ව්‍යාපාරය ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවේදි ඔහුන් එම අවස්ථාවේදී පැවතී මාධ්‍ය හමුවේදී දැක්වු අදහස් …

Top