Anonymous Reporter

සල්ලි හොරා කන්න බැරුව රාජිතගේ මස්සිනා ආයුර්වේද සංස්ථාවේ යකා නටලා

රාජිතට අවනත වන ඇමතිවරුන්ට ආතල් ලබාදිමේ සුපිරි සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන රාජිතගේ මස්සිනා වන ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ සහ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂවර ගේ නිත්‍යානුකූල නොවන මුදල් පරිහරණයට සහ අවභාවිතයට නතු නොවන සහකාර සාමාන්‍යාධිකාරි (මුදල්) මහත්මියට සභාපතිගේ සහ කළමනාකර අධ්‍යක්ෂක ගේ මෙහෙයවීමෙන් ආයතන පරිශ්‍රය තුලදීම මැර තර්ජන එල්ල කර තිබේ.

ලාල් සමරසිංහ සහ රුවන් ලංකේෂවර අතිශයින්ම දූෂිතයින් දෙදෙනෙකු වන අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයා ධීවර අමාත්‍ය ධූරය දරණ අවධියේ එම ආයතන විනාශකිරීමට මුල්වූ දෙදෙනෙකි.ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාව මේ අවධියේ දී දැඩි ලෙස දූෂණටයට ලක්වී ඇති අතර අධ්‍යාපන සුදුසුකම්වත් නැති මේ දෙදෙනාගේ දූෂණයන් පිළිබඳ අප මිට පෙරද අනාවරණයන් කර ඇති අතර තවත් අනාවරණයන් බලාපොරොත්තු වන්න…

http://www.lankanewsweb.today/archives/5358

Top