Featured

රාජිතගේ වලත්ත මස්සිනා හූ කියා පන්නයි

ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ නිත්‍යානුකූල නොවන මුදල් පරිහරණයට සහ අවභාවිතයට නතු නොවන සහකාර සාමාන්‍යාධිකාරි (මුදල්) මහත්මියට සභාපතිගේ සහ කළමනාකර අධ්‍යක්ෂක ගේ මෙහෙයවීමෙන් ආයතන පරිශ්‍රය තුලදීම මැර තර්ජන එල්ල කල රාජිතට අවනත වන ඇමතිවරුන්ට ආතල් ලබාදිමේ සුපිරි සම්භාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන රාජිතගේ මස්සිනා වන ශ්‍රි ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ සහ කළමනාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂවර සංස්ථාවේන් පන්නා දමා තිබේ.

නාව්න්න පිහිටි ආර්යුවේද සංස්ථාවේ අද දහවල් සංස්ථාව තුල පැවති උද්ගෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් පන්නා දමා ඇති බව වර්ථා වේ.

මෙම උදගෝෂණයට සංස්ථාවේ සියඵම නිළධාරින් හා සේවකයන් සහභාගී වී ඇති අතර සභාපති ගේ දූෂිත පාලනය අල්ලස් ගැනීම්, ලිංගික අල්ලස්, අක්‍රමිකව සේවක බඳවා ගැනීම් වැනි දූෂණ රැසක් හේතු වි ඇති බව වර්ථා වේ.

Rajitha_massina (16) IMG_2824 Rajitha_massina (1) Rajitha_massina (2) Rajitha_massina (3) Rajitha_massina (4) Rajitha_massina (5) Rajitha_massina (6) Rajitha_massina (7) Rajitha_massina (8) Rajitha_massina (9) Rajitha_massina (10) Rajitha_massina (11) Rajitha_massina (12) Rajitha_massina (13) Rajitha_massina (14) Rajitha_massina (15)

Top