Featured

කිසිම සුදුකමක් නැති එරාන්ගේ පිනවන්නිය ජාතික නාලිකාවට

කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය ධූරය දරන එරාන් වික්‍රමරත්නගේ බලපෑම මත ජාතික රුපවාහිණියට කිසිදු සුදුසුකමක් නොමැති පත්විම් දෙකක් සිදුකර ඇති බව රූපවාහිනි අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඉන් එක් පත් කිරිමක් වන ජුලියටි පොලරන්ස් පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක සේවය කරමින් සිට පැමිනි ඇයට රුපවාහිනි ප්‍රවෘත්ති නිවෙදිකාවක ලෙස කටයුතු කිරිමට අවම සුදුසුකමිවත් නැති මෙරට තුලදි කිසිදු රජයේ විභාගයක් සමත් නොවි අතර ලන්ඩන් නමි විභාගයක් පමනක් මුහුන දි ඇති අතර වෙනත් කිසිදු වෘත්තිය සුදුසුකමක් හො නැති නමුත් එරාන්ගෙ පෞද්ගලික පිනවන්නියක් විම හේතුවෙන් අදාල තනතුර ලබාදි තිබේ.අදාළ තනතුරු ලබාදෙන ලෙස අමාත්‍යවරයා ලිඛිතව දන්වා එවා ඇති අතර ඒ අනුව සංස්ථාවේ කාර්මික ඉංජිනරැවෙකු ලෙස බදවා ගෙන ඇතතේ පෙෘද්ගලික ආයතනයක ඩිප්ලොමා හදාරන එජාප සමාජ මාධ්‍ය සංවිධායකනයක ලේකමිවරයෙකි.

ඇමතිවරුන්ගේ ගේ පෙෘද්ගලික අවශ්‍යතා වෙනුවෙන් කැප වෙන කාන්තාවන් වෙනුවෙන් මෙවැනි තනුතුරු පිදෙනි දිමෙන් සුදුසුකමි සපිරි අයෙකුට උවද සිදුවන්නේ මහත අසාධාරනයක් බවයි සංස්ථාවේ සේවකයන් පෙන්වා දි ඇත්තේ.

SLRC (1) SLRC (2)

Top