Anonymous Reporter

දුමින්දට බැරි බව මධුෂා කියයි

ඔබට බැහැ වෙන්න යලි දුමින්ද.. අපි රැවටුනා මැතිඳ මහින්ද..
යහපාලනේ හැඟුම් කොහින්ද? දූෂිතයො පිරිවරන් දුමින්ද…

තම පාක්ෂිකයවත් රැකගන්න බැරිඋන වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වරයා සහ සභාපතිවරයා, යහපාලන සංකල්පය ඉදිරියට දමාගෙන තමාට සහය දක්වන ඕනෑම දූෂිත පුද්ගලයෙකු ආරක්ෂා කිරීමේ ක්‍රියාකලාපය නිසාවෙන් ශ්‍රී ලංකා දේශයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් සැබැවින්ම ආදරය කරමින් සැබෑ ලෙසම ප්‍රායෝගිකව යහපත්වූ පාලනය පතා අද ඉතා අසරණව දේශපාලන අනාථයින් බවට පත් වූ සැම නැවතත් වැනසෙමින් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ ප්‍රතිපත්තිය යලි ගොඩනඟන්න එක්වෙමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු සභාපති සහ ජනපතිට එරෙහිව එදා හිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වරයාටත් අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කල හිවල් වෙසින් ආ නායකයින්ගේ හිවල් බසින් අඳ වූ අප අද මහපොලොව නූහුලන සාහසික ක්‍රියා හමුවේ කම්පාවනු මිස මක් කරන්නද? අපට වැරදුනා මහත්තයෝ….

http://www.lankanewsweb.today/archives/11260

Top