Anonymous Reporter

සිරිසේන,රනිල්ගේ රතු ගණිකාවෝ

සමාජ වෙබ් හරහා සිදුකරන ඇතැම් අසත්‍ය පුවත් වෙදිකාවේ උන්ගේ වගේ කියවන සමාජවාදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාණියා වන ජනතා විමුක්ති පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සිය චක් ගොලයන් ලවා උතුරේ පාහර කොටි හිතවාදි සිසුන් සිංහල සිසුන්ට පහරදි එලවා දැමිම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ උතුරේත් දකුණේත් සරසවි සිසුන් අතර මෙන්ම පොදු මහජනතාව අතරද ජාතිවාදය ඇවිලවීමේ උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පවතින බවන බවයි.

අපි රතු අලි පැටියාගේ හුජ්ජ කොල්ලෙක් වන බිමල් ගැන අමුතුවෙන් ඔබට යමක් කියාදිය යුතු නැත…..මේ පුවතින් පසුව ඔබම තිරණය කරන්න ජනතා විමුක්ති පෙරමුණ් යනු කියක් හෝ දෙන්නේ නම්…ඔනෑම අවස්ථාවක ගණිකා වෘත්තීයේ යෙදවිය හැකි බව නොවේද?

බිමල්ගේ පහත ප්‍රකාශය බලන්න ……………..

ලෝකයක් ගොනාට ඇන්දවූ ඡායාරූපයක්

Britshලෝකයේ වැඩිම දෙනෙක් අතර සංසරණය වූ ඩේවිඩ් කැමරන් ගේ මේ ඡායාරූපය බොහෝ දෙනා හැදින්වූවේ ඔහු අංක 10, ඩවුනින් විදීයේ අගමැති නිල නිවසින් ඉවත්ය යන්නට තමන් විසින්ම බඩු ඉවත් කර ගන්නා බව දක්වමින්. නමුත් ඇත්ත එය නොවෙයි.

මේ ඡායාරූපය ගෙන ඇත්තේ කැමරන් විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස ඉන්න 2007 වසරේ දී යි. ඒ උතුරු කින්ස්ටන් හි නව නිවසක් වෙත කැමරන් පැමිණි අවස්ථාවේ දී. According to a Dailymail article dating back to 2007, the picture was taken when Mr Cameron and his family were moving into their new house in North Kensington, London.

මේ ඡායාරූපය දෙස සමීපව බැලූ විට නිවසකින් පිටතන නොව, ලොරියකින් නිවසක් තුලට භාණ්ඩ රැගෙන යන ආකාරය දකින්න පුළුවන්. තවත් දෙයක් අද 49 ක් වුණු ‘හිටපු අගමැති‘ එදා 38 ක තරුණයෙක් බවත් අද තරම් තරබාරු නැති බවත් පැහැදිලියි.

ඔන්න රතු අලී පැටියාගේ ගොලයන්ගේ වැඩ……

 

 

 

 

BIMAL

Top