Featured

සිරා අනාත වෙයි…..විමල්,බැසිල් වහාම අත් අඩංගුවට ගනු කුජිතට සිරාගෙන් නියෝග

ජුලි 28 දින මහනුවරීන් ආරම්භ වන ජන සටන පාද යාත්‍රාවට පෙර එම අටන මෙහෙයවන ප්‍රභලයන් දෙදෙනෙකු වන බැසිල් රාජපක්ෂ මහතා සහ විමල් විරවංශ අත් අඩංගුවට ගැනිමට සුදානමක් පවතින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

වැට් බදු සංශොදනය සම්බන්දයෙන් අධිකරණය දෙන ලද තීන්දුව නිසා එම අර්බුදය තව තවත් උග්‍ර අතට හැරේමින් පවතී. දිනෙන් දින රාජ්‍ය අදායම පිරිහෙමින් පවතී මෙවැනි වාතාවරණයක් උඩ රජය කෙරෙහි ජනතා අප්‍රසාදය වැඩිවෙමින් පවතීන අතර ඊට සමගාමිව ජුලි 28 දින මහනුවරීන් දැවැන්ත පාගමනක් අරම්බ කිරීමට සියලු කටයුතු සංවිධානය වෙමින් පැවැතිමත් ශ්‍රීලනිපය සමග එක්ව පළාත් මැතිවරණයෙන් ඡන්දයට ඉදිරිපත් විමට අපේක්ෂකයන් ඉදිරිපත් නොවිමත් සියල්ලටම වඩා රනිල් පිළ සිරිසේන ජනාධිපතිවරයා ඉලක්ක කර දැවැන්ත මඩ මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කිරිමත් හේතුවෙන් ශ්‍රිලනීප මෛත්‍රී පිළ අන්දොස් වි සිටි.

ඒ පසුබිම තුල බැසිල් රාජපක්ෂ මහතා සහ විමල් විරවංශ මහතා වහාම අත්අඩංගුවට ගැනීමේ පුළුල් මහෙයුමක් දියත් කීරීම සදහා පොලිස්පති කුජිත් ජයසුන්දරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදි තිබේන අතර 28 වැනිදා මහනුවර සිට පැමිණේන ජන සටන පාද යාත්‍රාව සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරිම සදහා රජයේ බුද්ධි අංශ සාමාජිකයන් මේ වනවිටත් නුවර සිට කොළඹ දක්වා පා ගමනේ ප්‍රධාන ස්ථානවල රදවා තිබේන බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

වසර හයක් යන තෙක් රටේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිසා තමන් වැඩකරන්නේ ජනාධිපත් වරයාගේ උපසේ අනුව බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පසුගියදා අනාවරණය කර තිබේනවා. නාමල් අත් අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් අප පසුගියදා කළ අනාවරණයෙන් පසුව කුජිතගේ හිතවතුන් කල විමසිමකදි ඔහු මේ බව අනාවරණය කර තිබේ.

ඒ අනුව දිවි නැගුම දෙපාර්තුමේන්තුව මගින් GI බට ප්‍රාදේශීය සාභා සදහා බෙදා දීමක් සම්බන්දයෙන් ඉතා ඉක්මනින්ම ප්‍රශ්ණ කීරීම සදහා FCID ය කැදවා තිබේ ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත අතර ඉංජිනේරු සංස්තාවේ වාහන අවභාවිතයේ යෙදවු බවට චොදනා නගමින් විමල් විරවංශ මහතාවද අත් අඩංගුවට ගැනිමට සුදානමක් පවතින බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

මේ අතර අදාළ චොදනාව යටතේ විමල් විරවංශ මහතා අත් අඩංගුවට ගැනිමට හැකියාවක් නොමැති බැවින් වාහන අවභාවිතාව සම්බන්ධයෙන් විමල් විරවංශ මහතාගේ නම සදහන් අසත්‍ය ලේඛණයක් සකස් කරමින් සිටින අතර ඒම ලිපිය සකස් කිරිම භාරදි ඇත්තේ ඉංජිනේරු සංස්ථාවේ විමල් ඇමති කාලෙ හිටපු සභාපති ආශු මාරසිංහ නැමත්තාට වන අතර අද ඔහු එජාප ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකුද වනවා.

Top