Featured

පාද යාත්‍රාවට බිය වි ඇදේම හුජ්ජ යන සිරිසේනට ශිරාල් රුවන්ගේ වෙබ් පැම්පරය අන්දවයි

පාද යාත්‍රාව හමුවේ බියෙන් සලීතව සිටින මෛත්‍රීපාල සිරිසේන බේරා ගැනිම සදහා ඔහුගේ න්‍යාචාරවරයා ලෙස පෙනීසිටින රනිල් විරෝධී පිළේ කුමන්ත්‍රණකරු ශිරාල් ලක්තිලක වෙබ් මාෆියාවේ පියා ලෙස පෙනීසිටින වෙබ් විකිණිමේ විශේෂ උපාඩියක් සතු මංගලගේ සුවච කිකරු ගොලයා වන රුවන් ප්‍රදිනැන්දිස් එක්සත් ජාතික පක්ෂයේ රනිල් විරෝධී පිළේ සහ මහින්ද රාජපක්ෂ සහ ඊළඟ මැතිවරණයකදි තිරණාත්මක ජන නායකයා වන ගොඪාභය රාජපක්ෂ මහතාට මඩ ගැසිමේ ව්‍යාපෘතිය සදහා එකතු කරගෙන ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කලා.

පසුගිය දිනකිහිපය තුල ශිරාල්-රුවන් අතර පැවති සාකච්ඡා වලින් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවි ඇති අතර රාජපක්ෂලා ඉලක්ක කර වෙබ් හා සත්හඩ පුවත්පත භාවිතාකර දැවැන්ත මඩ ප්‍රහාරයන් එල්ල කිරිමට එකඟතාව පලකර ඇති අතර ඒ සදහා රුවන්ගේ මිරර් වෙබ් අඩවිය ඇතුලු තවත් වෙබ් අඩවි කිහිපයක්ම සිරිසේන ජනාධිපතිවරයාට පවරා දිමටද කැමැත්ත පලකර තිබේ.

ඒ වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සියල්ලම ජනාධිපති සම්බන්ධීකරන ලේකම් දික්කසාද නඩු පිළිබඳ විශේෂඥ නීතිඥ ශිරාල් ලක්තිලක හරහා පියවා ගන්නා ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදි තිබේ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව එජාප නායකයා වෙබ් අඩවි කුණු කුඩයට දැමිමත් ඔහුන් සතයකටවත් ගණන් නොගැනිම හේතුවෙන් මුදල් උපයා ගැනිමට නොහැකිව වෙබ් මාෆියා කරුවන් අනාත වි සිටි අතර මෙම නව මෙහෙයුමත් සමග එක්සත් ජාතික පක්ෂය සමග බද්ධ වෛරයෙන් සිටින රුවන් යොදවා ගනිමින් රාජපක්ෂලාට මඩ ගැසිම අස්සේම එජාපයේ රනිල් පිලට මඩ ගැසිම ශිරාල්ගේ මෙම මෙහෙයුමේ මුලික අරමුණ වි තිබේ.

ඒ අනුව රුවන් සිය CIA.lk නැමති වෙබ් අඩවිය යොදවා ගනිමින් මෛත්‍රී-ශිරාල්-රුවන් කුමන්ත්‍රණයේ පලමු ප්‍රහාරය හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම අනාගත රටේ නායකත්වය සදහා ජනතාව දැන් සිටම තොරාපත් කරගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර අසත්‍ය මඩ පුවතක් නිර්මාණය කර තිබේ.එම පුවතේ මුලික අරමුණ වි ඇත්තේ 28 වැනිදා ආරම්භ වන පාද යාත්‍රාවට බිය වි ඇදේම හුජ්ජ කර ගන්නා සිරිසේන උන්නැහේ යම් ප්‍රමාණයකට සතුටු කිරිම බව ඉතා පැහදිලිය.

උපුටා ගැන්ම

ගෝඨාගේ බළලා මල්ලෙන් පනී

විමල් , දිනේෂ් , වෙල්ගම මහින්දව කරේ තියාගෙන නුවර සිට කොළඔට පාද යාත්‍රා ගොස් ආණ්ඩු පෙරළන්නට සැරසෙන විට ගෝඨභය රාජපක්ෂ බොරදියේ මාළු බාන්නට සැරසෙන පුවතක් විඩියෝ පට සාක්ෂි සමගම CIA ඔත්තුකරුටලැබී ඇත.

පසුගිය දා මහින්ද පිළට සම්බන්ද සමාජ ජාලා වෙබි අඩවි කරුවන් කැදවූ ගොඨාභය රාජපක්ෂ මහතා මුලින්ම කියා සිටියේ ආණ්ඩුව පෙරළා තමන්ගේ ආණ්ඩුවක් නැවත බලයට පත් වු පසු අද මේ පැමිණ සිටන සියළුම දෙනාට රූපවාහිනිය ලේක්හවුසිය හා ගුවන් විදුලියේ ඉහල තනතුරු ලබා දෙන බවයි.

මේ සදහා ඔවුන්ට කල යුතුව ඇත්තේ සමාජ ජාලා මගින් හැකි පමණ මෛත්‍රී – රනිල් ගැටුමක් ඇති බව මහජනතාවට මවා පෑමයි. පසුගිය දා සිදුවූ මහබැංකු සිද්ධියේ ගත්තීරිණ යේ දී පවා ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ දැරුවද එය සාර්ථක නොවිණි.තවද මහින්දව ඉදිරියට දමා කොපමණ පාද යාත්‍රා ගියද අවසානයේ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයා වන්නේ ඔහු බව මෙහිදී අවධාරණය
කරන ලදී.

උපුටා ගැන්ම අවසන්

මේ අතර ඇමති රාජිත සේනාරත්න හා චම්පික රණවක එක්ව එක්සත් ජාතික පක්ෂයට එරෙහිව මෙහෙයවන වෙබ් අඩවි 20ක් පිළිබ`ද අපරාධ පරික්ෂණ දෙපාර්තුෙමින්තුව පරික්ෂණ ආරමිබ කර තිබෙන බව වාර්තා වේ.අඩහැරය, ලංකා ටි‍්‍රබියුන්, හරි හොසිප් අදි යනුවෙන් කි‍්‍රයාත්මක කරනු ලබන එම වෙබි අඩවි ජනාධිපති මාධ්‍ය එකකයේ සිටි සමාජජාලා මධ්‍ය විශේෂඥ ඔෂධ හේරත් හා ස්වාධීන රූපවාහිනියේ කි‍්‍රයාකාරි අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක යටතේ රාජිත හා චමිපික යන ඇමතිවරුන්ගේ කොළඹ පිහිට් නිවෙස්වල සිට ක්‍රියාත්මක වන බව සොයාගෙන තිබේ.

CIA අයිතිකරු කවුරුද? මෙන්න බලන්න…

CIA

Top