“මේ ඉතිහාසයේ දැවැන්තම පාද යාත්‍රාව තමයි කොළඹ ලිප්ටන් වටරවුමට එක්වෙලා තියෙන්නේ. එදා අපි මෙතිනන් පටන්ගෙන කතරගම පුදබිමට ගියේ. එදත් මර්දනය තිබුණා. එදා ප්‍රේමදාස මහත්තයා හිටියේ . හැබැයි ප්‍රේමදාස මහත්තයා උසාවියට ගිහින් පිණ්සෙන්ඩු වුණේ නෑ නවත්වන්න කියලා. එකයි වෙනස. දින කීයද? අවුරුද්දයි මාස අටයි. ජනතාව ලක්ෂ ගණන් පාරට බැහැලා තියෙනවා. එනවා කිවුවාම කොළඹට වෙවුලනවා මුළු ඇගම. වෙවුල වෙවුලා මට බනිනවා. මේ යනවා කියන කොට අරහේ බනිනවා. හැම කෙනාම FCID ගෙනියනවා.”
“මේ අයට පිහිට වෙලා තියෙන්නේ අල්ලස් කොමසාරිසුයි. සී.අයි.ඩී එකයි. බයද හිරේ දාන්න. නවත්වනවද සටන. මේ අය හිතන්න ඇති අපහාස කරලා ජනතාවට පහරදීලා ප්‍රජාත්ත්‍රවාදී අයිතිය තමන්ගේ ගමේ නියෝජිතයා පත්කර ගැනීමේ අයිතිය උදුරාගෙන ජනතාව ඒකාධිපති වගේ පාලනය කරන්න සූදානම් වෙනවා.”