Anonymous Reporter

රණවිරුවන් එල්ලන සුද්දාගේ තින්දු අලුත්කඩේ කලුසුද්දන් විසින්

අතුරැදහන් වූ අයගේ කාර්‍යාල පනතෙන් පසු ජාත්‍යන්තර ගිවිසුම් අනුව රණවිරැවන් දඩයම් කිරීමේ අලුත් පනතක් ඉදිරිපත් කරන අතර එමගින් මෙරට සිටින London LLB උපාධිලැබූ නීතීඥවරැන් විසින් කොළඹදී පමණක් නඩු අසා රණවිරැවන් දඩයම් කිරීම දේශීය යාන්ත්‍රණයකින් සිදු කරයි. යුරෝපයේ නඩු ඇසුවාත් ලංකාවේ නඩු ඇසුවත් තෙළෙන් බැද්දත්….කිරෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා බව මේ නීති විශාරදයින් දනී. සුද්දාට අවශ්‍ය තීන්දු ලංකාවේ අලුත්කඩේ කලුසුද්දන් විසින් නියමෙට ලබා දෙනු ඇත.(මේ සම්බන්ධව පුළුල් විග්‍රහයක් ඉදිරියේදී……)

අතුරැදහන්-වූ-අයගේ-කාර්

Top