Anonymous Reporter

බෙදුම්වාදයට එරෙහිව සිංහයෙකු සොයා “සිංහලේ” ගමන අරඹයි

බෙදුම්වාදීන් ගේ ගමන් මග තිරණාත්මකව වෙනස් කිරිමේ වගකිම රටේ ජනතාව සමග ගනිමින් ඉදිරියේදි පුලුල් සංවාදයක් ඇති කරමින් රට නිවැරදි මගට ගැනිමේ දැවැන්ත මෙහෙයුමේ කොටස් කරුවන් වෙමින් “සිංහලේ” සංවිධානය අද සිය රටට මග කියන “සිංහලේ සගරාව” මහා සංඝරත්නය ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු රටට ආදරය කරන සකලවිධ බෙදුම්වාදය පිටු දකින ජන නායකයින් වෙත පිලිගන්වනු ලැබුවා.ඉතා ඉක්මනින්ම “සිංහලේ සගරාව” රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිය සංවිධාන ශක්තිය යොදවා බෙදාහැරිම සදහා කටයුතු කරන් බවත් ඒ සදහා බෙදුම්වාදයට එරෙහි සමස්ථ ලාංකික ජනතාවටම එකතු වන ලෙසද එම සංවිධානය අවධාරණය කර තිබේ.

කලවන් අවජාතක බෙදිම් නොමතිව රට වෙනුවෙන් එදා මෙදාතුර ජාතික මෙහෙය සිදුකරන වීර සිංහලේ නියමුවන් උදෙසා සිංහලේ සගරාව පිලිගැන් වු අවස්තාවන්…SINHALEE Sinhalee_magazin (1)

Sinhalee_magazin (13)

Sinhalee_magazin (2) Sinhalee_magazin (3) Sinhalee_magazin (4) Sinhalee_magazin (5) Sinhalee_magazin (6) Sinhalee_magazin (7) Sinhalee_magazin (8) Sinhalee_magazin (9) Sinhalee_magazin (10) Sinhalee_magazin (11) Sinhalee_magazin (12) Sinhalee_magazin (14) Sinhalee_magazin (15)

 

Top