Featured

මහින්දට මැලේසියාව දුන්න ආරක්ෂාව ගැන සිරාට උණගනී

මැලේසියානු සංචාරයක නිරත මහින්ද රාජපක්ෂ මහතාට දෙමළ කොටි ඩයස්පොරාවෙන් එල්ලවන මරණීය තර්ජන හමුවේ කිසිදු රාජ්‍ය නායකයෙකුට මැලේසියාවේ නොලැබුන තරමේ ආරක්ෂාවක් මැලිසියානු රජය විසින් ලබාදිම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විමතියට පත්ව ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.මැලේසියානු රජය මේ කාරයේ තින්දුවක් ගැනිම පිළිබඳව ශ්‍රී ලංකාවේ මැලේසියානු මහා කොමසාරිස්වරයාගේන් වහාම් වාර්තාවක් ලබාදෙන ලෙසටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර තිබේන බවයි ඔහු අනාවරණය කළේ.

මැලේසියානු සංචාරයක නිරත මහින්ද රාජපක්ෂ මහතා පිංකමක් සදහා සහභාගි වීමට යන සෙන්තූල් විහාරස්ථානයට මැලේසියානු කොටි හිතවාදින් කඩා පැන එම විහාරාධිපති හිමිට තර්ජනය කර හෙට දිනයේ සංවිධාන කර තිබු උත්සවය අවලංගු කරන ලෙසට බල කරමින් මරණ තර්ජනය එල්ල කල අතර සංවිධාන ගත වු කොටි හිතවාදින් අද සවස එම පන්සලට කඩා පනින බවට තර්ජනය කල විඩියෝව පහතින් නරබන්න.

දෙමළ කොටි ඩයස්පොරාවේ මරණීය තර්ජන හමුවේ වුවද මහින්ද රාජපක්ෂ මහතා විහාරස්ථානයේ ආගමික වතාවත් සදහා සහභාගි වුනා.

වියරු වැටි සිටින කොටි විසින් මැලේසියවේ පන්සලේ හිමිනමට පහර දෙන ආකාරය

දෙමළ කොටි ඩයස්පොරාවේ මරණීය තර්ජන හමුවේ වුවද මහින්ද රාජපක්ෂ මහතා විහාරස්ථානයේ ආගමික වතාවත් සදහා සහභාගි වුනා.

Top