Featured

සිරිසේනගේ ගූබ්බැයමට එනවානම් FCID පරික්ෂණ නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අභියෝගයක්ව සිටින මහින්ද පිළ නියෝජනය කරන ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් බිලි බා ගැනිමට අවසන් මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට සිරිසේන ජනාධිපතිවරයා ඇතුලු ඔහුගේ බත් බැලයන් කටයුතු කරමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඊට ප්‍රධානතම් හේතුව වි ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව පක්ෂයක් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විමට අවස්න් තින්දුව ගැනිම බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ.

ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට සිරිසේනගේ බත් බැලයන් ලවා දුරකතන ඇමතුම් දී….මහින්ද අතහැර සිරිසේනගේ නායකත්වය පිලිගැනිමට කටයුතු කරන්නේ නම් මන්ත්‍රීවරයාට එරෙහිව ඇති චොදනා වලින් නිදහස් කිරිමත් FCID හරහා සිදුකරන පරික්ෂණ නතර කිරිමට කටයුතු කරන බවද දැනුම් දි තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු මෙන්ම මහින්ද පිළේ ප්‍රබලයෙකු වන කුමාර වෙල්ගමට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  මහලේකම් දුමින්ද දිසානායක පවසා ඇත්තේ.ආණ්ඩුවට එන්නට කැමතිනම් ලංගම බස් ගෙන්වීමේදි සිදුකරන ලද රුපියල් කෝටි දෙසීයකට අධීක රාජ්‍ය මුදල් වංචා විමර්ශනයට නොගැනිමට කටයුතු කලහැකි බව ජනාධිපතිවරයා තමන්ට පැවසු බවයි.

මේ අතර චතුරිකා සිරිසේනගේ ගූ කන වෙබ් මාෆියා කාරයන් මේ දිනවල මහින්ද පිළේ මන්ත්‍රීවරුන් රැසක් සිරිසේනගේ ගූබ්බැයමට රිංගිමට සුදානම්ක් ඇති බවට පුවත් මවන්නන් වි ඇති අතර ඔහුන් වෙනුවෙන් අත දිගහැර සල්ලි වියදම් කිරිමට කටයුතු කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.

Top