Featured

“නැපයියාගේ“අල්ල(ස්) කික්කිට ඉල්ලා අස්වෙන්න කියයි….මාධ්‍ය මෙහෙයුමත් ඇරඹෙයි

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (12) සිදු කළ ප‍්‍රකාශයට විරෝධය පාමින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරිය තම ධුරවලින් ඉල්ලා අස්වීමට කටයුතු කරන ලෙස නැපයියාගේ“අල්ල(ස්) කික්කි… හෙවත් දඩයම් මන්දිරයේ දඩයම් කුමාරී රනිල් වික්‍රමසිංහට මේ තරම් ගොට්ට අල්ලමින් රාජපක්ෂලා දඩයම් කිරිම සදහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස්ට අද සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දි ඇති අතර එ හරහා ජනාධිපතිවරයා අප්‍රසාදයට ලක්කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරිමටද් කටයුතු යොදවා තිබේ.

අද දහවල් අරලියගහ මන්දිරයට අල්ලස් කික්කී ගෙන්වා ගත් අගමැතිවරයා කික්කිට සහ ඉහළ පෙලේ කික්කිගේ හුරතල් බලු කුක්කන්ට ඉල්ලා අස්වෙන බවට මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරිමට කටයුතු කරන ලෙස දැනුම් දි තිබේ.අදාළ අස්විමට යෑමේ පුවත එජාපයට හිතවත් වෙබ් හරහා ප්‍රචාරය කිරිමට කටයුතු කරන් ලෙසද අගමැතිවරයා සිය සගයන්ට දැනුම් දි තිබේ.

සැප්තැම්බර් 20 වැනි දිනට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ යෝජනා පිළිබදව දැනුම් දිම සහ දිනට නියමිත කටයුතු සදහන් ලියවිල්ලේ දඩයම් බැල්ලීට දෙන අල්ලස් පැහැදිලිව දක්වා තිබේ.රාජපක්ෂලා දිනකට එකා බැගින් කුදලාගෙන යෑමේ ,අවශ්‍යතාවය සපුරා ලීමට රජය විසින් දිල්රුක්ෂි ඩයස් වෙත දොලපිදෙණිය පුද කිරීම සදහා දීමනා යැයි වචනයට මුවා වෙමින් , අල්ලස් ලබාදීම සදහා 2015.02.12 වන දින සිට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලබා ගෙන තිබෙනවා.

අල්ල(ස්) කික්කිට රනිල් දුන්න අල්ලස-   නැපයියාගේ“අල්ල(ස්) කික්කිට රාජපක්ෂ දඩයමට රනිල්,සිරිසේන අල්ලස් දෙයි….

ජනකතා නොහොත් ජනප්‍රවාද රටක චූල සාහිත්‍යය සම්ප්‍රදායට අයත්වන අතර රටක සංස්කෘතිය හැදෑරීමේදී අතිශයින් වැදගත්ය. ජනකතා බොහෝ විට අවසන්වනුයේ විනෝදය සමග වන දැනමුතුකමකිනි. අප සාම්ප්‍රදායික ජනකතාකරුවන්ට බොහෝ පසුව උපන් මහා නාට්‍යවේදී බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් නාට්‍යය සම්බන්ධයෙන් දැරූ  මතයද වුයේ නාට්‍යය ආනන්දයෙන් ආරම්භවී ප්‍රඥාවෙන් අවසන් වියයුතු බවයි. අප ජනකතාවන්හි අගය වටහාගත් ඇතැම් යටත්විජිත සිවිල් සේවකයෝ ඒවා ඉංග්‍රීසියට නගා  පළකළහ.

සම්පූර්ණ කතාව –  නැපයියාගේ“අල්ල(ස්) කික්කි… උඩ දඩයං…”

Top