Featured

දෙරණට ගහන්න පක්කලී කිළීගෙන් මෛත්‍රීගේ ගූ බට්ටාට සල්ලි මල්ලක්! දෙරණ පරික්ෂණය ගැන ජනමාධ්‍ය ඇමති දන්නේත් නෑ

දෙරණ නාලිකාවට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිම වෙනුවෙන් සිරස මුදලාලි හෙවත් කීලී මහරාජා මෛත්‍රීගේ ගූ බට්ටා හෙවත් නීතිඥ නිමල් බෝපගේට කප්පම් ලබාදිමට කටයුතු කරමින් සිටින් බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.මේ වනවිට රටින් පිටව ගොස් සිටින බෝපගේ කිළීගේ විශේෂ නියෝජිතයෙකු මැලේසියාවෙදි හමුවි ඇති අතර එම හමුවේදි අදාල ගණුදෙනු පිළිබඳව සාකච්ඡාකර එකඟතාවක් ඇති කරගෙන තිබේ.

සිරස නාලිකාවේ ප්‍රසිද්ධිය සීග්‍ර ලෙස පහත බැසිම සහ ඊට සාපේක්ෂව දෙරණ නාලිකාව ඉදිරියට පැමිණිමත් රටේ මාධ්‍ය බලය අල්ලා ගනිමින් සිය දේශපාලන ව්‍යාපාරය ක්‍රියාත්මක කිරිමට මාන බලමින් සිටින කිලී මහාරාජා දෙරණ ඇතුලු නාලිකා කිහිපයකටම අංචි ඇදිමට කටයුතු කරමින් සිටින බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කළා.මේ වනවිට ජනාධිපති මාධ්‍ය එක්කයේ 70% අධික ප්‍රමාණයක් බලය අල්ලාගෙන සිටින කිළීගේ බලු මාධ්‍ය කණ්ඩායම මෙම මාධ්‍ය මර්දණ මෙහෙයුම පසුපස සියුම් කුමන්ත්‍රණකාරීව කටයුතු කරමින් සිටින අතර ඉදිරියේදි ඔහුන්ගේ නම්,ගම් සහිතව අනාවරණය කිරිමට අප කටයුතු කරමින් සිටි.

අදාළ තර්ජනාත්මක ලිපිය දෙරණට යොමුකිරිම පසුපස් කිළීගේ ජඩමාධ්‍ය කරුවන් ක්‍රියාත්මක වි ඇති අතර මෛත්‍රීගේ ගූ බට්ටා හෙවත්  නිමල් අමන තකතිරූ සිරිසේන ජනාධිපතිවරයාට පෙන්වා දි ඇත්තේ මහින්ද රාජපක්ෂ හමුදා කුමන්ත්‍රණයකින් රටේ බලය ඇල්ලිමට කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා රටම පිළිගත් වැඩ්යෙන්ම නරඹන දෙරණ නාලිකාව රට ඇමතිමට යොදා ගැනිමට සුදානමක් ඇති බවයි.

මේ අතර බොරු චොදන නගමින් දෙරණ නාලිකාවට තර්ජනය කරමින් සිටින නීතිඥ නිමල් බෝපගේ හේවත් මෛත්‍රීගේ ගූ බට්ටා දෙරණ නාලිකා හිමිකරු වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගෙන් මිලියන 100ක මුදල් කප්පමක් ඉල්ලා ඇති අතර එය ප්‍රතිකේෂ්ප කිරිම හේතුවෙන් දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා දෙරණ මාධ්‍ය ආයතනය වෙත තර්ජනාත්මක ලිපියක් යැවිමට කටයුතු කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය හමුවේ බෝපගේ නැමැත්තා භූමිතෙල් ගැවුනු ගැරඩියෙකු මෙන් නලියමින් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොරු චොදන නගමින් දෙරණ නාලිකාවට තර්ජනය කරමින් සිටින නීතිඥ නිමල් බෝපගේ හේවත් මෛත්‍රීගේ ගූ බට්ටා දෙරණ නාලිකා හිමිකරු වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගෙන් මිලියන 100ක මුදල් කප්පමක් ඉල්ලා ඇති අතර එය ප්‍රතිකේෂ්ප කිරිම හේතුවෙන් දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා දෙරණ මාධ්‍ය ආයතනය වෙත තර්ජනාත්මක ලිපියක් යැවිමට කටයුතු කර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මේ අතර අප බෝපගේ ගේ කප්පම් ගැනිමේ මෙහෙයුම අනාවරණය කිරිමත් සමග ඔහු විසින් දෙරණ නාලිකාවට තවත් ලිපියක් යවා ඇති අතර ඒ හරහා යලිත් දෙරණට යලිත් තර්ජනය කර තිබේ.ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන අදාළ තර්ජනය සම්බන්ධයෙන් පාරිලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේන් අප කල විමසිමකදි ඔහු සදහන් කළේ තමන්ද අදාළ සිද්ධිය දැන ගනු ලැබුවේ දෙරණ ප්‍රවෘත්ති හරහා බවයි.අදාළ ලිපිය සම්බන්ධයෙන් හෝ දෙරණට එරෙහි විමර්ශ්ණය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවද අමාත්‍යවරයා තහවුරු කළා.

ජනාධිපතිවරයා සතුටු කිරිම සදහා ඒකාබද්ධ විපක්ෂය බන්ධනයට ලක්කිරිමට මාධ්‍ය නිවේදන ලියු මෛත්‍රීපාල සිරිසේනගේ ජඩ මාධ්‍යවේදී, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවකට නියෝග කරසිටි අතර එම නියෝග නොසලකා සිරිසේනගේ බලය ගත් බෝපගේ සිය තනතුරේ රැදී සිටින බව නොරහසකි.

 

Top