Anonymous Reporter

සාධාරණ සමාජයට හොම්බෙන් යන්න දෙයි… සිරිසේනගේ පල් හොරෙකු අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා බලන අනාචාරියාට එරෙහිව මිලියන 1000 ක් ඉල්ලයි

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුව අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබන මහා අනාචාරී සරත් විජේසුරියගෙන් යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැගේ හොරකම් ගැන ප්‍රසිධියේ කතාකිරිම හේතුවෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් එවා තිබේ.

මෙම වන්දිය ඉල්ලා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මූලික මැදිහත් වීමෙන් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිධූරයට පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි නමැත්තා විසිනි.

සිරිසේන මහතාගේ ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට එරෙහිව දූෂන චෝදනා තිබෙන බවත් සිරිසේන ජනාධිපතිවරයාට වැරදි වාර්තා සපයන්නන් අතර හෙට්ටිආරච්චි මහතා ද සිටින බවත් මීට මාස ගණනකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය විජේසූරිය මහතා විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව ආරක්ෂක ඇමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මෙම මිලියන 1000 ක වන්දි ඉල්ලන එන්තරවාසිය යවා තිබේ.

අන්‍යන්ගේ ලිංගික ජීවිතය පමණක් නොව ඔවුන්ගේ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කිරීමෙන්ද ඔහු පොරක් වීමේ මේනියාවෙන් පෙළිම හැරෙන්නට අනුන්ගේ පොතක් දෙකක් හොරෙන් මුද්‍රණය කර ජිවත් විම හැර මහාචාර්ය සරත් විජේසුරියට එරෙහිව වැඩි චොදනා නැති බව අප කිවයුතුය.

නමුත් යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැහේ එසේ මෙසේ පොරක් නොවේ ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට කනත්ත වත්ත නැමැති අක්කර 5.5 ක වපසරියකින් යුත් ඉඩම ජල පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට විකිණීම උදෙසා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ගෙවීමට අනුමත කොට ඒ හරහා එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක් හොරා කෑ හොරෙකු බව අමතුවෙන් කියාදිය යුතු නැත .

http://www.sinhala.lnwtoday.com/archives/14655

මහාචාර්ය සරත් විජේසූරිය යන් කිසිදු වගකීමකින් තොරව ඕපදුප මාධ්‍ය ඔස්සේ පල කරන්නෙක් බවත් මේ රටේ නීතිය ක‍්‍රියාත්මක කල යුත්තේත් සරත් විජේසූරිය කියනා ආකාරයට බවත්, ඔහු විසින් නම් කරන ඇමතිවරැන් හය දෙනෙකු ජනාධිපතිවරයා විසින් අස් කල යුතු බවත්, අත්අඩංගුවට ගත් යුත්තේ ඔහු කියන අය බවත් කී විජේදාස රාජපක්‍ෂ මහතා තමන් හා ඕනෑම නාලිකාවක විවාදයට පැමිණෙන්නැයිද අභියෝගක්ද කර සිටියේ ර්ණවාහිනියේ සංග‍්‍රාමය වැඩසටහනේදීය.

http://www.sinhala.lnwtoday.com/archives/13811

http://www.sinhala.lnwtoday.com/archives/8364

Top