Published on: Dec 22, 2016- ඔස්ට්‍රේලියාවේ ස්මෙක් සමාගමට වේල්ලක් ඉදි කිරීම සදහා ඩොලර් මිලියන 1.82ක් වටිනා කොන්ත්‍රාත්තුවක් ලබාදිම හරහා මිලියන ගණනක් ගසා කා ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය පරික්ෂණ පවත්වමින් සිටින අතරතුර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය රුපියල් කෝටි 16ක වංචාවක් කර තිබේන අභිෂේක් ජෝෂි නම් ඉන්දීය ව්‍යාපාරිකයෙකු සමග ශ්‍රී ලංකාව තුළ බැංකුවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා උසස් නිළධාරීන් සමඟ ගෝවා නගරයේදී සාකච්ඡාව කල බව අද times of india අනාවරණය කර තිබේ.
ඉන්දීය රුපියල් කෝටි 16ක මුදලක් වංචා කරගත් අල්වාර් නාගරික සමුපකාර බැංකුව ලංකාවේ බැංකු ශාඛාවක් ආරම්භ කිරීම පිළිබඳව ඇතිවි තිබෙන කුමන්ත්රණකාරී සාකච්ඡාවන් පිළිබඳව රාජස්ථාන් පොලිසියේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම වංචාවේ මහ මොළකරු ලෙස හැදින්වෙන අභිෂේක් ජෝශි නම් වූ 37 හැවිරිදි BBA උපාධිධාරීයා ගෝවේ නගරයේදී ලංකාවේ ජනාධිපතිවරයා හමුවී ඇති අතර ලංකාවේ ප්‍රධාන පෙළේ නිලධාරින් සමඟ මුල්‍යමය ආයතනයක් ලංකාවේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ද පවත්වා ඇත.
පරීක්ෂණ වලදී පොලිස් මෙහෙයුම් කණ්ඩායම අනාවරණය කර ගෙන ඇති අතර ලංකාවේ බැංකු ශාඛාව ආරම්භ කිරීමෙන් අනතුරුව එවැනිම වංචාවක් සිදු කිරීමට ඔහු සැළසුම් කර ඇත.
එසේම බදාදා දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 16 ක මුදලක් වංචාකිරීමට අමතරව මෙම සමුපකාර බැංකුවේ නිලධාරින් විසින් ඉන්දීය රුපියල් කෝටි 1.38 වටිනා හොර මුදල් තොගයක්ද හුවමාරු කර ඇති බවට මෙහෙයුම් කණ්ඩායම අනාවරණය කරගෙන ඇත. ඒ අනුව එම කණ්ඩායම විසින් එම බැංකුවේ ජේෂ්ඨ විධායක නිලධාරියා, හිටපු සභාපතිවරයා, වර්තමාන සභාපතිවරයා හා මෙම වංචාවේ මහමොළකරු යන පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අභිෂේක් ජෝශි යන පුද්ගලයා සමස්ත වංචාවෙම ප්‍රධාන සැළසුම්කරු බවට පෙනෙන්නට තිබේ. එසේම හොද ඉංග්‍රිසි භාෂා ඥාණයකින්ද ඔහු සමන්විත වේ.
පරීක්ෂණ වලදි පොලිස් මෙහෙයුම් කණ්ඩායම විසින් ජෝශි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිටින ඡායාරූපයක් ද සොයා ගෙන ඇත.
“අපි සොයා ගෙන ඇති පරිදි චූදිත අභිෂේක් ලංකාවට ගොස් ඇති අතර එහිදී ලංකාවේ බැංකුවක් ආරම්භ කිරීමට ඇති සම්භාවිතාව පිළිබඳව ද සොයා බලා ඇත. එසේම අපි මෙම චූදිතයා ලංකාවේ ජනාධිපති සමග සිටින ඡායාරූපයක්ද සොයා ගෙන ඇත. එසේම ඔහු ලංකාවේ ප්‍රධාන පෙලේ පරිපාලන නිලධාරින් කිහිපදෙනෙකු සමඟ ද සමීප සබඳතාවයන් ගොඩ නගා ගෙන ඇත,” පරීක්ෂණ කණ්ඩායමේ නිලධාරියෙන් තම නිර්නාමික බව යන කොන්දේසිය මත පවසා සිටියා.
මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස්පති M.N දිනේෂ් පවසා සිටියේ ” මේ ගැටළුව පිළිබඳව සෑම කෝණයකින්ම පරීක්ෂණ පවත්වමින් සිටින බවත් සොයා ගනු ලැබූ විවිධ කරුණු පිළිබදව සහතික කරගැනීම් අවශ්‍ය බවත් ය.”
‘Abhishek Joshi planned a bank in Sri Lanka, met President Sirisena in Goa’
AIPUR: The investigation carried out by the special operation group (SOG) of Rajasthan police, which revealed that Rs 16 crore was embezzled at Alwar Urban Cooperative Bank, brought to light plans hatched by the accused, which included starting a bank in Sri Lanka.
The 37-year-old BBA graduate and mastermind in the case, Abhishek Joshi, had not only allegedly met the president of Sri Lanka in Goa, he was also in touch with top administrative officers of the island nation to start financial institutions.
During the investigation, the SOG team also found that he was planning similar frauds in the neighbouring country after starting the bank.
On Wednesday, the SOG unearthed the embezzlement of nearly Rs 16 crore and illegal money exchange of Rs 1.38 crore by cooperative bank officials, and arrested five ,persons including the CEO, former chairman, present chairman and the mastermind of the fraud.
Abhishek is seen as the kingpin in planning and executing the whole embezzlement.
Joshi is a BBA graduate and fluent in English. While investigating the case, the sleuths of SOG were stunned when they recovered a photograph of Abhishek with Maithripala Sirisena, the Sri Lankan president.
“We found that the accused Abhishek had visited Sri Lanka and had explored possibilities to start a bank in any of the states in the island nation. We have also recovered a photograph of the accused with the Sri Lankan president. He was in touch with some top-ranked administrative officers of a few states in the neighbouring country,” said a senior officer of the SOG on Wednesday on condition of anonymity.
Asked about the interest of the accused in Sri Lanka, Dinesh M N, inspector general of police, said, “All I can say is that we are investigating and looking into every angle in this case. Various things that we have recovered need to be verified.”
A senior officer close to investigations, said, “He was expected to meet Surendra Gunaratney, who is an adviser to the government of Sri Lanka on international affairs, and also a chief secretary rank officer to discuss investment possibilities on Wednesday. During his interrogation, Abhishek had also confessed to planning to start a bank in Sri Lanka. Thus, there could be a possibility that the Rs 16 crore, which he had embezzled with his family, was to be invested in Sri Lanka.”
TOI has also come to know that Surendra, who is in Delhi, had even called up a senior officer of SOG on Wednesday to enquire about the whole racket. Sources further said that SOG officials had also told the Sri Lankan bureaucrat that the accused has been nabbed before he could execute his plan in their country. “So far, we could make out a case of embezzling Rs 16 crore. The quantum of fraud could be much bigger than what has come out so far,” said an officer.
Sleuths further stated that Abhishek had hired 12 personal bodyguards and used their services whenever he visited Alwar. “Prior to the seizure of Rs 1.32 crore, Abhishek’s lifestyle was the talk of the town in Alwar. He used to travel in a gold-plated SUV,” the officer added.