Featured

මහින්ද Deal කාරයෙක් කරන්නට හදන මෛත්‍රීගේ සුකරයාගෙන් ප්‍රවේශම් වනු!

ජනපති මෛත‍්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්.. 2017 වසර ආරම්භයත් සමගම් රටේ ජනමයාගේ ඔලුව් මත ගිනී ගෙඩියක් අත හැරිමට ජනපති මෛත‍්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්.. යනුවෙන් කිලීගේ කොන්ත්‍රාත්කරු,සිරිසේනගේ සුවච කීකරු සුකරයා වන “අසාද් සාලි” කටයුතු කිරිම පසුපස ඇති කුමන්ත්‍රණය නිවැරදිව හදුනා ගතයුතුව තිබේ.”මට ලැජ්ජයි, මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන” යනුවෙන්කෑ මොරදෙන සාලිය සුකරයා මෙම “දෝෂාභියෝගය” ඉස්සරහට දමමින් කියන්නට උත්සහ කරනුයේ කුමක්ද?

උපුටා ගැන්ම BBC සිංහල …

2017 වසරේදී වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් කරන ලද්දේ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අදහසින් බව ඔහු පැවසීය.

“කොහොමද මහින්ද බලයට එන්නේ? ජනාධිපති තුමාට දෝෂාභියෝගයක් ගේන්න ඕන. එතකොට අගමැතිවරයා ජනාධිපතිවෙනවා. ඊට පස්සේ අගමැතිවරයෙක් පත්වෙන්න  ඕන. ඒකද මේ ගේම් ඒක? ඒකටද මේ අය ඔක්කොම ඇරස්ට් කරන්නේ නැතුව තියල තියෙන්නේ?”

“ඔක්කොමල බලාපොරොත්තු වුනේ 2015 ජනවාරි අටෙන් පස්සේ සාමකාමී රටක්. අන්තිමට මොකක්ද වුනේ? අපේ බලාපොරොත්තු සුන්වෙලා ගියා. එච්චරයි අපිට උනේ. හරිම  කනගාටුයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

උපුටා ගැන්ම අවසන්…..

අසාද් සාලි උත්සහ කරමින් සිටින්නේ කුමක්ද?

එක්සත් ජාතික පක්ෂ නායක,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට Deal එකක් ඇති බවත් ඒ Deal එකට අනුව සිරිසේන ජනාධිපති කමින් එලවා දමා ජනපති කම වික්‍රමසිංහට ලබාදි මහින්ද හෝ මහින්ද කැමති වෙනත් අයෙකු අගමැති කිරිමට කුමන්ත්‍රණය කරමින් සිටින බව නොවේද?

අසාද් සාලි යගේ කතාව පුරාම කොතනකවත් සිරිසේන නොහොත් රටේ ජනපති රටේ ජනතාවට වැරදි කර නැත ….වැරදි කර ඇත්තේ රනිල් සහ මහින්ද මෙන්ම සිරිසේන විසින් වැරදි කරුවන් ලෙස නම්කල කිහිප දෙනෙකු පමණි.ඒ අනුව සාලිය මේ උත්සහ කරන්නේ රටේ ජනතාවගේ ඔලුව අවුල් කිරිමටය …ශ්‍රීලංනිපයේ සිරිසේනගේ බත් බැලයෝ නිරන්තරයෙන් කියන මහින්ද -රනිල් deal එක සමාජය තුල තහවුරු කිරිමටය.ඒ හරහා රටේ ජනතාවට මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තිබේන ගෞරවය වෙනුවට ඔහු කෙරෙහි අවිශ්වාසයක් ගොඩනැගීමය.මහින්දට එරෙහිව අවිශ්වාසය ගොඩනගන තරමටම් බෙදුම්වාදීන්ට තමන්ගේ වැඩේ පහසුන්වෙම කර ගැනිමට හැකිය හැකි වෙන බව අම්තුවෙන් කියා දියයුතු නැත.

මෛත්‍රිපාල දැනටමත් පක්‍ෂ ව්‍යවස්ථාව මෙන් ම රටේ ව්‍යවස්ථාව ද උල්ලංඝනය කර ඇත. අද ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආයුතු එකේ දෙකක් නැත…නමුත් ඒ සමගම රනිල්ට එරෙහිව විශ්වාසභංගක්ද ගෙන ආයුතුය.මන්ද මේ දෙදෙනාම රට බෙදුම්වාදීන් සමග බෙදාගැනිමට කටයුතු කරමින් සිටින නිසාය. එම නිසා අසාද් සාලි වැනි සුකරයන්ගේ කතා වලට හසුනොවන්නට රටේ ජනතාව මෙන්ම දේශපාලකයන්ද පරිස්සම් විය යුතුය.

කවුද මේ අසාද් සාලි

යහපාලකයන් වෙනුවෙන් ලාබෙට කඩේ යවා වැඩේ කරවාගත් පසු කොම්ඩම් තියරීය තමන්ටද යොදවා ඇති බව එජාප ජාතික ලැයිස්තු අපේක්ෂක කොළඹ නියෝජ්‍ය නගරාධිපති අසාද් සාලිය දුරකතන සියල්ලද විසන්ධි කරදමා සැඟවී සිටි අයෙකු වන අතර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කඩා බිද දැමිමේ කුමන්ත්‍රණයේ යෙදි සිටින කැපිටල් මහරාජා පෞද්ගලික ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රාජා මහේන්ද්‍රන්ට හෙවත් කිලී මහරාජාගේ එක කොන්ත්‍රාත්කාරයෙක් බව දන්නා රනිල් ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නොදි සිටියේ තමන්ගේ අනාගතය දෙස බලාය.

බැරිම තැන සන්ධාන ජාතික ලැයිස්තුවෙන් තමන්ට පාර්ලිමේන්තුවට යැමට අවස්ථාව ලබාදෙන ලෙස අසාද් සාලී මෛත්‍රීගෙන් ඉල්ලා ඇති අතර එහිදි මෛත්‍රී පවසා ඇත්තේ……මේ අවුරුදු 2ක් ඔහොම යන්න…ඊට පස්සේ සජිත්ගේ නායකත්වයෙන් හදන අලුත් ආණ්ඩුවේ මන්ත්‍රිකම පමණක් නොව ඇමතිකමක් වුනත් ලබා ගැනිමට හැකියාව ඇති බවයි.

2015 අගෝස්තු 22 අප කල අනාවරණය කියවන්න –කිලීගේ කොන්ත්‍රාත්කරු “අසාද් සාලිට”රනිල් පයින් ගහයි…මෛත්‍රී ඇමති පොරොන්දුවක් දෙයි

මහින්ද සුලග නුගේගොධ රැළියට 5000ක් ගෙනාවොත් මන්ත්‍රිකම අත්හරින බවට කුණු කතා කිම හා සිංහල -මුස්ලිම් ජනතාව අතර ප්‍රශ්ණ ඇති කිරිම හැර සාලිය දන්නා මගුලක් නැත.

“අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා.”…. යනුවෙන් සිරිසේන වරක් අසාද් සාලිය ලග තබා ගනිමින් ඔහුගේ කප්පම් මාෆියාව සදහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා එංගලන්තයේ සීත කාමරවලට වී කල අයුරු ඔබට මතකද?

බලන්න –සිරිසේනගේ හිරිකිත වැඩ- විඩියෝව බලන්න (Video)

Exclusive:ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (23) ත්‍රිකුනාමලය නාවික හමුදා කඳවුරේ නිරීක්ෂනය චාරිකාවක නිරත විම පසුපස තවත් කතාවක් තිබේන බව ඊයේ දවස පුරාම මෛත්‍රීගේ සංචාරය සමග එක්ව සිටි අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියා.ත්‍රිකුණාමලය සාම්පූර්හි මහා පරිමාණ කර්මාන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ගේට්වේ ඉන්ඩස්ට්‍රීස් සමාගම ආයෝජන මණ්ඩලයෙන් බදු පදනම මත ලබාගත් ඉඩම රජයට යළි පවරා ගැනිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සුදානම් වි ඇත්තේ එම ඉඩම යහපාලන රජයේ ඇම්ඩන්වරයෙකු වි සිටින අසාද් සාලියට පවරා දිමට බව අප 2015 මැයි 19 වැනිදා අනාවරණය කල අතර එම ඉල්ලිම ඉටු කිරිමද මෙම සංචාරයේ එක් අරමුණක් වි තිබේ.

කියවන්න – Exclusive:සාම්පූර්හිදි සිදුවු මෛත්‍රී-අසාද් සාලි ගණුදෙනුව මෙන්න

කියවන්න – නීතියට පිටින් ගිහින් මෛත්‍රී අසාද් සාලිට පොරොන්දු දෙයි
2015 මාර්තුවේ ලන්ඩනයේ සංචාරය….

ලන්ධනයේ සුපිරිම හෝටලය London Hilton on Park Lane Hotel හී සිටින ශ්‍රි ලංක නියෝජිතයන් ගණන 120 ඉක්මවා ඇති අතර මෛත්‍රීපාලගේ පුත්‍ර රත්නය වන පුත් දහම් සිරිසේන ලන්ඩන් Park Lane හෝටලය තුල මෙගා ඩීල් කරුවෙකු වි ඇති අතර ඔහුගේ සහයකයා වි සිටින්නේ නුගේගොඩ රැළියට හැකිනම් 5000ක් ගෙනැත් පෙන්වන ලෙස අභියෝග කර පසුව ලක්ෂ 5ක් ආ විට හිවලකු මෙන් උඩුබිරු මුස්ලිම් ජාතිකයන්ට නිගාදෙන අසාද් සාලිය.

අප වාර්තාකරු සදහන් කල ආකාරයට අසාද් සාලිය ලන්ඩන් Park Lane හෝටලය තුල වෙනම කාමරයක් තුලට වි ලන්ඩනයේ සිටින මුස්ලිම් ජාතිකයන් ගෙන්වා විවිධ වර්ගයේ ඩීල් දමමින් සිටින බවයි.

කිලීගේ කොන්ත්‍රාත්කරු “අසාද් සාලි” තමන්ගේම ඥාති කාන්තාවක් බලෙන් රදවාගෙන සිටින බව අනාවරණය වුනා.මේ හිරු නිවුස් ඒ සම්බන්ධයෙන් කල අනාවරණය ….

බලන්න – යහපාලක අසාධ්‍ය සාලී සල්ලාලකමේ…. MSD එක දමා බිරිඳව මරන්න හදලා …(Video)

රටතුල යලිත් ජාතිවාදි ගිනීදැල් ඇවිලිම සදහා යහපාලනයේ බඩගොස්තරවාදි අමන හැතිකරය කටයුතු කරමින් සිටින බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කලේ ඉතා වගකිමෙනි.මේ වන විට එම අමනයන්ගේ ක්‍රියා කලාපයන් හා එවාට අනුබල දෙන්නන් සම්බන්ධයෙන් සාක්ෂි සහිතව අනාවරණය වි තිබේ.පහත විඩියෝව නරඹන්න….තවදුරටත් ජාතිවාදයට අනුබල දෙන්නන්ට මේ මවුබිමේ ඉඩ නොතැබිය යුතු නොවේද?මේ අසාද් සාලියගේ නියෝගයක් මත ඔහුගේ ආධාරකරුවන් විසින් රාමසාන් උත්සවයට සුභපතා මුස්ලිම් නායකයෙකු සවිකර තිබු පුවරුවකට ගල්ගසා..ඉරාදමන ජාතිවාදින් ……

කියවන්න- ජාතිවාදි ගිනීදැල් අවුලන අමනයන්ට දෙන දඩුවම ඔබම තින්දු කරන්න(Video)

Top