Featured

රතන හාමුදුරුවෝ ස්වාධීන වූයේ රට පාවාදෙන්නද? ” මෙන්න ඇත්ත….

යෝජිත ව්‍යවස්ථාව හරහා උතුර හා නැගෙනහිර පළාත්වලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම සාධාරණය කරමින් අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ විසින් ප්‍රකාශ කර ඇති මතයේ ඇති භයානක කම වියත්මග සමුළුවේදී ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා විසින් ඉතා හොඳින් පැහැදිළි කළේය.

ඉඩම් හා පොලිස් බලතල පලාත් සභාවලට පැවරීම යනු ඒකීයභාවය අහිමි වීමක් බව පෙන්වා දුන් මනෝහර ද සිල්වා මහතා ෆෙඩරල් රාජ්‍යක් අවශ්‍යතාවය සැපිරීම වෙනුවෙන් රතන ස්වාමීන් වහන්සේලා විසින් දරන මතය උපකාරී වන්නේ කෙසේදැයි අවධාරණය කෙරිණ.

රතන හාමුදුරුවෝ ස්වාධීන වූයේ රට පාවාදෙන්නද… by lnwtoday

Top