Featured

දූෂණ සහ වංචා හෙළිදරව් වේ… කරුණාසේන දොට්ට! මෛත්‍රී හොරගල් අහුලයි…

වත්මන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හවුල් වූයේ යැයි කියන මහා පරිමාන දූෂණ සහ වංචා හෙළිදරව් වීම හේතුවෙන් ආරක්‍ෂක ලේකම් ධූරයේ වෙනසක් සිදු කිරීමට ආණ්ඩුවට සහ එහි නායකත්වයට සිදුව ඇතැයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.ඒ හේතුවෙන් මේ වනවිට වත්මන් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි අමුතුම ආකරයේ රංගනයක නියැලී සිටින බව වාර්තා වේ.මේ වනවිටත් පුරප්පාඩු වන ආරක්‍ෂක ලේකම් ධුරය සදහා කපිල වෛද්‍යරත්න හෝ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් අතරින් කෙනෙකු පත් කිරීමට ආරක්ෂක අමාත්‍ය ජනපති සිරිසේනට බලපෑම් එල්ල වෙමින් තිබේන් නමුත් සිය ගමේ මිතුරුකම රැක ගැනිම සදහා සිරිසේන කල්මරමින් සිටි.

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස රාජකාරි කරන සමයදී කරුණාසේන හෙට්ටිආරච්චි විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට කනත්ත වත්ත නැමැති අක්කර 5.5 ක වපසරියකින් යුත් ඉඩම ජල පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට විකිණීම උදෙසා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ගෙවීමට අනුමත කොට ඒ හරහා එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක මුදල් කොල්ල කැමේ සිද්ධිය ඇතුලු තවත් වංචා රැසක් සාක්ෂී සහිතව අනාවරණය විම හේතුවෙන් වත්මන් ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරන කරුණාසේන හෙට්ටිආරච්චිට වහාම එම තනතුරෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා නියෝග කර තිබේන බව අප ආරක්ෂක වාර්තාකරු අනාවරණය කළා.

ඒ හෙතුවෙන් තමන්ට සිංගප්පූරුවේ රෝහලකදී හෘද සැත්කමක් සිදු කර තිබේන බවත් ඒ හේතුවෙන් ආරක්‍ෂක ලේකම් ධුරයෙන් විශ‍්‍රාම යාමට තීරණය කර ඇති බවට ඔහු විසින්ම පුවතක් නිර්මාණය කර තිබේන බව අනාවරණය වි ඇති අතර අදාළ සැත්කම සම්බන්ධයෙන් සොයා බැලිමේදි අනාවරණය වි ඇත්තේ එම හෘද සැත්කම පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට කල අකාරයේ එකක් බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මාහතාගේ මිත්‍රත්වයට මූලිකත්වය ලබා දීමේ ප්‍රතිඵලය ලෙස වත්මන් ලේකම්වරයා පත්වු අතර ගෙවුනු වසරක පමණ කාලය තුල හමුදා නිළධාරින් සමග අඩියක් ගහනවා හැර රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු වැදගත් තින්දුවක් නොගත් නිකම්ම නිකමෙකු බව අමුතුවෙන් කිවයුතු නැත.

ජනාධිපති සිරිසේනගේ පාසලේ මිතුරා සහ ගමේ කොල්ලා වන දැනට ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කරන කරුණාසේන හෙට්ටිආරච්චි පසුගිය රජය සමයේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස වසර කිපයක් කටයුතු කල ඉංජිනේරුවරයකි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුව අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබන මහා අනාචාරී සරත් විජේසුරියගෙන් යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැගේ හොරකම් ගැන ප්‍රසිධියේ කතාකිරිම හේතුවෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යැවිමට කටයුතු කල අතර පසුව සිවිල් සංවිධාන ආරක්ෂක ලේකම්වරයා ඉලක්ක කර දැඩි ලෙස පහරදුන් අතර තමන්ගේ මිත්‍රයා ඉලක්ක කර පහරදිම හේතුවෙන් කුපීතව සිටි සිරිසේන ජනපති පසුගියිදා දිගින් දිගටම රාජ්‍ය නොවන සිවිල් සංවිධාන ඉලක්ක කර පහර ගසන්නටද විය.

“මේ රටේ රාජ්‍ය නොවන සංවිධාන, විදේශීය සම්බන්ධතා තියෙන ඒ අයට ඕන විදිහට මම ආණ්ඩු කරන්න ලෑස්ති නැහැ. ඒ අය කියන විදිහට ත්‍රිවිධ හමුදාවලට චෝදනා පත්‍ර දෙන්න මම ලෑස්ති නෑ. ත්‍රිවිධ හමුදාවලට විරුද්ධව නඩු අහන්න මම ලෑස්ති නෑ.”

පලාලි හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා කල ප්‍රකාශය

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති ලෙස රාජකාරි කරන සමයදී කරුණාසේන හෙට්ටිආරච්චි විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට කනත්ත වත්ත නැමැති අක්කර 5.5 ක වපසරියකින් යුත් ඉඩම ජල පිරිපහදු ව්‍යාපෘතියක් සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට විකිණීම උදෙසා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයක් ගෙවීමට අනුමත කොට ඒ හරහා එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක් හොයපු යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැගේ පැටිකිරිය පහත දැක්වේ..

කියවන්න –  රුපියල් දෙකෝටි දාහතර ලක්ෂයකට විද්ද සිරිසේනගේ ගමේ කොල්ලා

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුව අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා කියවා විකෘති වින්දනයක් ලබන මහා අනාචාරී සරත් විජේසුරියගෙන් යහපාලන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හෙවත් සිරිසේනගේ පයිප බාසුන්නැගේ හොරකම් ගැන ප්‍රසිධියේ කතාකිරිම හේතුවෙන් රු. මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසියක් එවා තිබේ.

කියවන්න- සාධාරණ සමාජයට හොම්බෙන් යන්න දෙයි… සිරිසේනගේ පල් හොරෙකු අනුන්ගේ යට ඇදුම් සහ ලියුම් හොරෙන් කඩා බලන අනාචාරියාට එරෙහිව මිලියන 1000 ක් ඉල්ලයි

චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සමඟ පුපුරන ද්‍රව්‍ය තොගයක් හමු වීමත් සමග යහපාලන හිවල් ආරක්ෂක ලේකම් හේවත් මෛත්‍රගේ බත් බැලයා වන ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පරික්ෂණ සිදුකර අවසන් කිරිමටත් පෙර චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් හමු වූ පමණින් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් පවතින බව කිව නොහැකි බව පවසා ජනතාව ජනතාව් ගොනාට අන්දවන්නට උත්සහ දරමින් සිටි.

කියවන්න – කරුණාසේන ජාතික ආරක්ෂාව ගැන මොනවාද දන්නේ – අත් අඩංගුවට ගත්තේ වසර 13ක් කොටි සංවිධානයේ සිටි සමාජිකයෙක්!

Top