Featured

මිතොමුල්ල කුණුකන්දට වසවිස රතන රසායනික ද්‍රවයක් ඇතුල් කරලා…කන්ද නාය යෑමේ ඇත්ත මෙන්න ..

Published on: April 16, 2017- මිතොමුල්ල කුණුකන්දේ කොටසක් කඩා වැටිමට හේතු වි ඇත්තේ ඒම ප්‍රදේශයේ කිසියම් පුපුරන ද්‍රවයක් යොදවා කල පිපිරුමක් හේතුවෙන් බව දැනට අනාවරණය වි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු පසුගියිදා කල අනාවරණය මේ වනවිට් තහවුරු වි තිබේ. අදාළ කුමන්ත්‍රණකාරී පිපුරුම පසුපස කිළීගේ අතකොලු මරික්කාර්ට අමතරව එජාපයේ බඩට ගසා මන්ත්‍රීකම අරගෙන පා.ච රණවකගේ ජනපති සිහිනය වෙනුවෙන් ජනතාව් ගොනාට අන්දවන චිවරධාරි වස විස ඇති අතුරලියේ රතන හිමිද සම්බන්ධ බවට අනාවරණය වි තිබේ.

ඩයිනමයිට් වැනි කිසියම් පුපුරන ද්‍රවයක් යොදවා මෙම පිපිරුම කල ඇති අතර කුණු කන්ද තුල ඇති වන වායුව හේතුවෙන් මෙම පිපුරුම දරුණු අතට හැරි තිබේන බවට තොරතුරු වාර්තාවි ඇති බවට අප කල අනාවරණයට අනුව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු දිගින් දිගටම කල විමර්ශන වලට අනුව තොරතුරක් ලබා ගැනිමට සමත්ව ඇති අතර ඒ අනුව කන්ද පුපුරා යැමට හේතු වි ඇත්තේ පුපුරා යෑමට දින කිහිපයකට පෙර කුණු කන්ද අභ්‍යන්තරයට විද ඇති විශේෂ රසායනික ද්‍රවයක් බව තහවුරු වි තිබේ.

කිළීගේ අතකොලු මරික්කාර්ගේ බලපෑම මත ජනාධිපතිවරයාගේ සaජු මැදිහත් විම මත වස විස නැසිමේ චිවරධාරියා රතනගේ මුලිකත්වයෙන් අදාළ රසායනික ද්‍රවය කොළබ මහා නගර සභාවේ අඩි පීධන ට්‍රක් රථ කිහිපයක් භාවිතා කර මිතොමුල්ල කුණුකන්ද අභ්‍යන්තරයට විද ඇති අතර එම රසායනික ද්‍රවය හරහා කුණු කන්ද අභ්‍යන්තරය සක්‍රීය වි කුණු වේගවත් දිරා යැමකට ලක්කර තිබේ.එ හේතුවෙන් කන්ද අභ්‍යන්තරය වෙගයෙන් දිරායැමත් සමග ඉහලින් කන්ද කඩා වැටිමට ලක්ව තිබේ.

මේ වනවිටත් අදාළ රසායනික ද්‍රවය ඉසිම සදහා රතනගේ නියෝග මත කටයුතු කල ජනාධිපති කාර්‍යාලයේ අතිරේක ලේකම්වරයෙකු ඊයේ ලංකාවෙන් පිටත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය නොකිරිමට මේ වනවිටත් මෙහෙයුමක් දියත් කර තිබේ.

අප මේ සම්බන්ධයෙන් කල සොයා බැලිමේදි කොළබ මහා නගර සභාවෙන් අධිපිඩන යන්ත්‍ර සහිත ට්‍රක් රථ 5ක් පසුගිය 6 වැනිදා ලබාගෙන ඇති අතර එහි ඉල්ලුම්කරු පවිත්‍රතා කටයුතු භාරව සිටින පෞද්ගලික සමාගමක් බවත් අනාවරණය වි තිබේ.

Top