LNN SPY

මෙක අමන මරි මෝඩ තීන්දු ගන්න ආණ්ඩුවක්!.. මෙහෙම ගියොත් ස්ත්‍රී දුෂණය නතර කරන්න පිරිමින්ගේ ලිංගික අවයවයත් කපලා දායි

Published on: Mar 14, 2018- රටේ සිදුවන ස්ත්‍රී දුෂණය නතර කිරිම සදහා පිරිමින්ගේ ලිංගික අවයවය ඉවත් කිරිම වැනි අමන මරි මෝඩ තින්දු ගන්නා ආණ්ඩුවක් බවට යහපාලන ආණ්ඩුව පත්ව ඇති බව කැලුම් ජයසුමන පෙන්වා දෙනවා.

අද(13) උදේ කොළඹ මරදානේ සාමයික කේන්ද්‍රයේ දී (CSR)හිදි පැවැති ස්වාධීන සමාජ ජාලා ක්‍රියාධරයන් ඇතුළු වෙබ් මාධ්‍යවේදීන්ගේ සමුළුවට එක්වෙමින් කැලුම් ජයසුමන සදහන් කර සිටියේ සමාජ ජාල හරහා හැම පුද්ගලයෙකුටම තමන් පත්කර ගත් ආණ්ඩුව සම්බන්ධයෙන් සිය මතය පලකිරිමට හැකියාව ලැබි තිබු බවත් එම ස්වාධීන මතයට ආණ්ඩුව භියට පත්ව ඇති බවත් ය.

Top