LNN SPY

පාර්ලිමේන්තුව අද ගිනී ගන්නා සුළුයි

පිං අගමැති හා කම්බ හොරෙකු වන රවී කරුණානායක ගලවා ගැනිම සදහා අද හදිසියේම පාර්ලිමේන්තුව කැදවිමට රනිල්-මෛත්‍රී ගත් තීරණයට අද දැඩි විරෝධය දැක්විමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සුදානම් බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා,

ලබන 09 වනදාට යෙදී තිබුණු ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත්කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ එකඟතාව ලබාගැනීමට විශේෂ සභා වාරයක් අද කැඳවා තිබෙනවා.

ව්‍යවස්ථාදායක සභාව, පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයන් 7 දෙනකු සහ සිවිල් පුද්ගලයන් තුන්දෙනකුගෙන් සමන්විතයි.කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එහි නිල සාමාජිකයන් වනවා.

කිසිදු විමසීමකින් තොරව එහි සාමාජිකයන් පත්කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී විරෝධතා දැක්වීමට ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කර තිබේ.දැනුවත් කිරීමෙන් තොරව ව්‍යවස්ථාදායක සභාවට සිවිල් වැසියන් තිදෙනා පත්කිරීම මෙන්ම එම සභාවට අමාත්‍යවරුන් තිදෙනෙකු පත්කිරීමට එරෙහිව ඔවුන් විරෝධය පෑමට නියමිතයි.

ආණ්ඩුවට සහාය නොදක්වා මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහෙි විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගන්නා ලෙස බල කර සිටීමට ඔවුන් කටයුතු යොදා තිබේ.

Top