LNN SPY

මෛත්‍රී සන්ධානයෙන් දොට්ට!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වහාම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරයෙන් ඉවත් කිරිම සදහා ගත හැකි ක්‍රියාමාර්ග සොයා බැලිම සදහා ශ්‍රිලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් සහ කාරකසභා සමාජිකයන් පිරිසක් කටයුතු කරමින් සිටි.මේ වන විටත් අවස්ථාව ගණනාවකදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රී සිය වගකිම් කඩකරමින් කටයුතු කර තිබෙන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතරය පෙන්වා දි තිබේ.

මේ අතර මිට අමතරව ඉතා ඉක්මනින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරෙන් වගකිම් වලින් ඉවත් කිරිමටද මෙම කණ්ඩායම කටයුතු සම්පාදනය කරමින් සිටි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top