LNN SPY

රනිල්ට පිනා කිව්වාට මෛත්‍රීට අසුහාරදාට නගී – ඩිලාන් බත් බැලයාට කුනු බැනුම්

රනිල් වික්‍රමසිංහගේ පිනා ආණ්ඩුව ගෙදර යැවීමට කටයුතු ක න බවට පසුගියදා නින්දෙන් හදිසියෙම අවදි වු යහපාලන් ආණ්ඩුවේ බත් බැලයෙකු වන ඩිලාන් පෙරේරා කල ප්‍රකාශයට රනිල්ගේ සිගිති සුරතලා වන මෛත්‍රීපාල සිරිසේන අම්බානකට ඩිලාන් පෙරේරාට බැණ වැදි තිබේ. පසුගිය දින කිහිපයේම ඩිලාන් පෙරේරා මැරෙන්න වැටුනු එකෙකු මෙන් නන්දොඩවමින් සිටියදි ඔහුගේ සමිපතම මිත්‍රයෙකු ඒ ගැන විමසීමේදී ඩිලාන් මේම බැණ වැදිම ගැන අනාවරණය කර තිබේ.

“රනිල් වික්‍රමසිංහගේ පිනා ආණ්ඩුව ගෙදර යැවීමට මෙය හොද අවස්ථාවක් මේ ආණ්ඩුව තනිකරම පින් ආණ්ඩුවක් බවත් මහින්ද රාජපක්ෂද ඒ කොන්දේසිය හා එකග වුනා….කාලයකට පස්සේ උපනායක ,අනුශාසක ,සභාපති ,ජාතික සංවිධායක මේ සියළු දෙනා එකට එක්වන බවත් හොද නැකතක් බලා රනිල්ගේ පිනා ආණ්ඩුව ගෙදර යැවීම සිදු කල යුතුයි”

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් උරණ වු රනිල් මෛත්‍රීපාලට බැණ වැදි ඇති අතර ශ්‍රිලනීප මන්ත්‍රිවරුන් ඔයාට බලාගන්න බැරිනම් මට කියනවා…මම බලාගන්නම් යනුවෙන්ද පාර්ලිමේන්තුවේදි මුණටම කියා තිබේ.එම අවස්ථාවේම දුරකතනයෙන් ඩිලාන් ඇමතු මෛත්‍රී ජාතිය ඇමතු බවයි ඩිලාන් සිය සමිපතමයාට පවසා ඇත්තේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top