LNN SPY

ලක්ෂ 55ක වැටුප අතහැර ඇවිත් රටේ ජනතාවට කෙලවපු අර්ජුන මහෙන්ද්‍රන්

ශ්‍රි ලංකා මුදලින් මිලියන 5.5ක වැටුපක් ලබමින් සිංගප්පූරුවේ මුල්‍ය ආයතනයක තනතුරක් දැරු අර්ජුන මහෙන්ද්‍රන් එම තනතුර අතහැර 1.5 මිලියන් පඩියක් ලැබෙන(දිමනාද සහිතව)  මහ බැංකු අධිපති ධුරයට පත්විම පසුපස සත්‍ය අනාවරණය කර ගැනිමට සිංගප්පූරුවේ සිටින අප විශේෂ වාර්තාකරු හැකියාව ලැබි තිබේ.

පසුගියදා EXCLUSIVE “මිස්ටර් ක්ලීන්” ජනතාවට කොකා පෙන්වා බිලියන් 6කට කෙලවපු හැටි යනුවෙන් අප්‍රියෙල් 30 වැනිදා කල අනාවරණයෙන් පසුව මේ සම්බන්ධයෙන් අනාවරණය වි තිබේ.එම පුවත හරහා අප අනාවරණය කර සිටියේ 

……උපුටා ගැන්ම LNW……….

“මහා බැංකු කොල්ලය හරහා අර්ජුන් මහේන්ද්‍රන් යටිමඩි ගැසු ශ්‍රි ලාංකිය ජනතාවගේ මුදලින් සියයට 1.5ක මුදලක් එනම් බිලියන 6ක පමණ මුදලක් එක්සත් ජාතික පක්ෂ අරමුදට බැරකර තිබේන බවයි.”

“පැවැත්විමට නියමිත මහා මැතිවරණය කෙසේ හෝ ජයගැනිම සදහා මුදල් මහා පරිමාණයෙන් අවශය බැවින් අර්ජුන් යොදවා මහා බැංකුව කොල්ල කා එම මුදල් එජාප අරමුදලට තැන්පත් කර තිබේ.”එම පුවත කියවන්න 

උපුටා ගැන්ම අවසන්

පුවතින් කලබල වු අර්ජුන් සමග ගනුදෙනුවට සම්බන්ධ අයෙකු පවසා ඇත්තේ..පසුගියදා අවසන් වු ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අරමුදලේ මුදල් සතයක් වත් නැතිව තිබුන අවස්ථාවේ රනිල්ගේ ඉල්ලිම පරිදි අර්ජුන මහෙන්ද්‍රන් බිලියන 1.7ක මුදලක් එක්සත් ජාතික පක්ෂ ගිණුමට බැර කල බවයි.පසුව මෛත්‍රීපාල ජනාධිපතිවරයා වු සැනින් දිවුරුම් දුන් රනිල් අර්ජුන මහෙන්ද්‍රන්ගේ ඉල්ලිම ඉටුකරමින් එම මුදල් ලබාගත හැකි වන පරිදි තනතුරක් හැටියට මහ බැංකු අධිපති ධුරය ලබාදි තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top