LNN SPY

4 වන ඊළාම් සටන සමයේ පැනගිය මරාගෙන මැරෙන කොටි 40ක් යලි ලංකාවට! ඉලක්කය මහින්ද,ගොඪාද?

Exclusive: සිව්වන ඊළාම් යුධ සමයේ රටින් පිටකර තිබු එල්ටීටීඊ කළු කොටි බලකායේ මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදී 40 දෙනෙකු පසුගිය දින 3ක් ඇතුලත වාර ගණනාවකදි කටුනායකින් යළි දිවයිනට පැමිණ තිබෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

රටවල් 3ක සිට මෙම පිරිස ලංකාවට පැමිණ ඇති අතර මොහුන් 4 වන ඊළාම් යුද්ධය පරාදවන බවට ජාත්‍යන්තර කොටි ඩයස්පොරාව කල අනතුරු ඇඟවීම් වලට අනුව ඉන්දියාව හරහා කැනඩාව,ඔස්ට්‍රේලියාව සහ ස්විස්ටර්ලන්තය යන රටවල් වල සිට ලංකාවට පැමිණ තිබේ.මෙම් කණ්ඩායමේ ප්‍රභාකරන්ගේ ආරක්ෂකයෙකුව සිට රටින් පිට කළ කළු කොටි බලකායේ සෙල්වරාසා ඊශ්වරම්ද සිටින බව අනාවරණය වි ඇති අතර ඔහු පැමිණ ඇත්තේ කැනඩාවේ සිටයි.
ශ්‍රි ලංකාවේ දින 100ක් තුල හටගෙන තිබේන දේශපාලන අස්ථාවර භාවය හේතුවෙන් යලිත් මහින්ද රාජපක්ෂ සහ ගොඪාභය රාජපක්ෂ රටේ බලය හැසිරිමේ ක්‍රියාදාමයකට යලිත් ප්‍රවේශ විමත් සමග එල්ටීටීඊ සංවිධානය ප්‍රමුඛ බෙදුම්වාදීන්ගේ බලාපොරොත්තු බිඳවැටීම වලක්වා ගැනිම සදහා මෙම පිරිස දිවයිනට එවා ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.
තිරණාත්මක අවස්ථාවක මහින්ද රාජපක්ෂ සහ ගොඪාභය රාජපක්ෂගේ ජිවිතවලට යම් හානියක් කිරිමේ අරමුණකින් යුතුව මෙම පිරිස දිවයිනට ලගා වන්නට ඇති බවයි ඔහු අනාවරණය කළේ.
හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com
Top