LNN SPY

කුමන්ත්‍රණයක් වු බවට ප්‍රකාශයක් කරන්න -අමරසිංහගේ ඉල්ලිමට සීලරත්න බෑ කියයි

ජනවාරි 9 වැනිදා කුමන්ත්‍රණයක් වු බවට මාධ්‍ය හරහා ප්‍රකාශයක් කරන ලෙස තමන්ගෙන් සෝමවංශ අමරසිංහ ඉල්ලිමක් කල බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි අප විශේෂ වාර්තාකරුවෙකු සමග පවසා තිබේ.(මහින්දට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත කුමන්ත්‍රණයක්- ජනතාව අවදියෙන් සිටින්න) සිදුනොවු දෙයක් සම්බන්ධයෙන් මුසාවක් කියන්නට තමන්ට බැරි බව එහිදි සිලරතන හිමියන් පවසා තිබේ.

9 වැනිදා කුමන්ත්‍රණයක් වු බවට සමාජ මතයක් ගොඩනගා මහින්ද රාජපක්ෂට මඩ ගැසිමේ රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවභාරගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නයක සෝමවංශ අමරසිංහ ඊයේ  ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් හමුවි පැය 3ක පමණ කාලයක් සාකච්ඡා කර තිබේ.

ප්‍රගතිශීලි හිමිනමක් වන සීලරතන හිමියන් එම ඉල්ලිම් ප්‍රතිකේෂ්ප කර තිබෙන බවද අප වාර්තාකරු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top