LNN SPY

මහජන මුදල් කෑ රනිල්ගේ මැයි දිනය

දින සියයක් තුල ජනතා මුදල් බිලියන ගණනකට කෙළවා එහි ආශ්වාදය සැමරිම් සදහා මැයි පළමු වැනිදා එක්සත් ජාතික පක්ෂය දැමු බජව්ව රනිල්ගේ කොලු ගැටයා සභාපති ධුරය දරණ ස්වාධීන රූපවාහිනියේන් ප්‍රචාරය කිරිම හේතුවෙන් ලක්ෂ 160ක පමණ පාධුවක් සිදුව ඇති බව ස්වාධීන රූපවාහිනි අප විශේෂ වාර්තාකරු කියා සිටියා.ඊට අමතරව 29 සහ 30 වෙනිදා විනාධි 1 තත්පර 30 බැගින් පුර්ව ප්‍රචාරක විකාශය කිරිම හේතුවෙන් සිදුවු පාධුව තවමත් ගණන් බලා නැති බවයි ඔහු සදහන් කළේ.

මේ අතර ලංගම බස් ලබා ගැනිම සදහා සංවිධායකයින් කිහිප දෙනෙකු පමණක් මුදල් ගෙවා ඇති අතර මුදල් නොගෙවා බස් රථ රැසක් ප්‍රදේශ කිහිපයක ජාතික සේවක සංගමයේ ශාඛා සමිති නියෝජිතයන් බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබෙන් බව වාර්තා වේ. 

මාතර,කුරුණෑගල,හම්බන්තොට,මහනුවර,බදුල්ල,වැනි ප්‍රදේශ අල මේ තත්ත්වය බරපතලව දකින්නට තිබේන බවයි වාර්තා වන්නේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top