Political

19ය ගෙනාවේ මට තියෙන බයට විතරයි…… යහපාලනය කියන්නේ පොලිසිය පාලනයයි(Video)

ජනපතිවරයකු ලෙස පත්වූ පුද්ගලයකුට දෙවරකට වඩා තරඟ කළ නොහැකි යැයි වගන්තියක් 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කර තිබෙනවා.  මං ඊළඟ පාරත් ඉල්ලනු ඇතැයි සිතා තමයි ඒ වගන්තිය ඇතුළු කර තියෙන්නේ. බයවෙන්න එපා ඊළඟ පාර මං ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දැදිගම දී කියා සිටියා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top