Anonymous Reporter

තාජුඩීන්ගේ ඝාතකයන් රනිල්ම බව තවත් ඔප්පු වේ

වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් ලෙස හුවා දක්වමින් මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගැසිමේ ව්‍යාපාරයක් දියත් කල එක්සත් ජාතික පක්ෂයේ රනිල් -මංගල කොලුකාරයන් අද එය සමාජය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ මඩ ව්‍යාපෘතියක් බව අනාවරණය කළා. වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා වෙත යැවූ විශේෂ වාර්තාවට අනුව එය රිය අනතුරක් අන් අතර එම රණය ගැන යම් සැකයක් තිබේනම් පවුලේ අයෙකුට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර  යුක්තිය ලබාගත හැක.

මීට වසර තුනකට ඉහතදී ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට රහස් පොලිසියේ ඉල්ලීම මත ඔහුගේ මෘත දේහය අද (10) පෙරවරුවේදී පොලිස් ආරක්ෂාව මත ගොඩ ගනු ලැබුවා.එම අවස්ථාවට මුස්ලිම් අන්තවාදින් යොදවා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රදර්ශනය කල පුවරු බලන්න …

නියත පරාජයෙන් වියරූ වැටි සිටින එක්සත් ජාතික සමලිංගික පක්ෂයට මෙවැනි මඩ ප්‍රහාරයන් එල්ල කිරිම හැර වෙන කරන්නට දෙයක් නැතිබව රටේ ජනතාව දැන ගත යුතුය.

වසීම් තාජුඩීන්ගේ ඝාතකයා මෙන්න

 

Top