Anonymous Reporter

මෛත්‍රීගේ ලිපියට මහින්දගෙන් රිටන් එකක්-සජිවිව

මේ මොහොතේ හෝමාගම පැවැත්වෙන ජන රැළියට මහින්ද රාජපක්ෂ මහතා තව ස්වල්ප මොහොතකින් සම්බන්ධ විමට සුදානම් බව අප එහි සිටින වාර්තාකරු සදහන් කළා.එම රැළියේදි මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීගේ ලිපියට පිළිතුරු දෙනු ඇති බවයි ඔහු සදහන් කලේ …බලන්න සජිවිව

Top