Featured

තමන් අවජාතක,වසලෙයෙකු බව මෛත්‍රී ඔප්පු කරයි

බෙදුම්වාදීන් වෙනුවෙන් ඔනෑම දෙයක් කිරිමට තරම් තමන් අවජාතක වසලෙයෙකු බව යලිත් වරක් ඔප්පුකරමින් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මැතිවණ නීතිය පවා උල්ලංඝනය කරමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වසලයා විසින්  ශ‍්‍රීලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා හා සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් එම තනතුරුවලින් ඉවත් කර තිබේ.

එපමණක් නොව ශ‍්‍රිලනිප නව මහ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක ලපයි සිපයියා සහ සන්ධානයේ මහලේකම්වරයා ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාලත් පත් කර තිබේ.

සන්ධානයේ මෙන්ම ශ‍්‍රිලනිපයේද ලේකම්වරුන් වෙනස් කිරීම සිදු කිරීම නායකයාගේ තනි අභිමතයට සිදු කල නොහැකි අතර ඒ සඳහා ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව මෙන්ම සන්ධාන විධායක කමිටුව රැස් කර එහි යෝජනා සම්මත කල යතුය.නමුත් මධ්‍යම කාරක සභාව මේ වන විටත් අධිකරණ ක්‍රියාවලිය හරහා තහනම් නියොගයකින් කර තිබේ.

සුසිල් ප්‍රේම්ජයන්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් වෙනුවට ලබන 28 වැනිදා දක්වා විශ්වා වර්ණපාල මහතා පත් කිරීමටත් අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රීලනිප ලේකම් වෙනුවට දුමින්ද දිසානායක පත් කිරීමටත් අධිකරණයේ ස්වාධිනත්වය සම්පුර්ණයෙන් කෙලසමින් කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග හරහා මෙම පත්කිරිම සිදුකර තිබේ.

 

Top