Featured

රනිල් මහා ඝාතනයකට සුදානම්-සන්ධාන නායකයන්ගේ ආරක්ෂාව ගොඪාභය අතට ගනී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉහලම පෙළේ නායකයන් කිහිප දෙනෙකු ඝාතනය කිරිම සදහා එක්සත් ජාතික පක්ෂ නායක,බටලන්දේ ඝාතකයා වන රනිල් වික්‍රමසිංහ සහ ආරක්ෂක අමාත්‍යංශයේ රනිල්ගේ පුක් කොලුවන් කිහිප දේනෙකු සුදානම් වෙමින් තිබේන බවට සාක්ෂි සහිතව මේ වනවිඅනාවරණය වි තිබේ.

පිටකොට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ සහ හැව්ලොක් ටවුන් හි පිහිටි විපක්ෂ නායකවරයාගේ නිළ නිවසේ සිට ඩිෆෙන්ඩර් වර්ගේ ජීප් රථ 15කට ආසන්න ප‍්‍රමාණයක් අද දහවල් පිටත්ව ගොස් තිබේ.ඒවායේ පාතාල කල්ලි සාමාජිකයන් සිටි බවටද තොරතුරු අනාවරණය වි තිබේ.

මේ අතර ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදෙන අප විශේෂ වාර්තාකරු සදහන් කළේ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමත ආයුධ රැසක් ඊයේ රාත්‍රීයේ කිසිදු සටහනකින් තොරව පිටතට රැගෙන ගොස් තිබේ.

මේ අතර හදිසියේ ඇතිවු මෙම අවදානම් හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ් මහතාගේ අධික්ෂණය යටතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව සන්ධාන නායකයන කටයුතු කරන බවද අප වාර්තාකරු සදහන් කළා.

Top