Featured

මෛත්‍රී පරාදයි – ප්ලෑන් B ක්‍රියාත්මකයි

කුමණ ආකාරයෙන් හෝ අගමැතිකම මහින්ද රාජපක්ෂට ලබා නොදි සිටිමට මාන බලමින් සිටින අවජාතක හිවල් ජනපති මෛත්‍රීපාල සිරිසේන ගන්නා මජර වැඩපිළිවෙළ හේතුවෙන් මහින්ද රාජපක්ෂ අගමැති කිරිම සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන බලය අල්ලා ගැනිම සදහා ප්ලෑන්  B ක්‍රියාත්මක කිරිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මෙන්ම එක්සත් ජනතා නිදහස් ජ්‍යෙෂ්ඨයන් තින්දුවක් ගෙන තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුට පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 25 දෙනාම නෙරපා හැර අලුතෙන් 25 දෙනකු පත් කර ඇති අතර අද දහවල් මෛත්‍රී සහ සජිත් අතර රහස් සාකච්ඡාවක්ද පවත්වා ඇති බවද අප වාර්තාකරු අනාවරණය කළා.

[box type=”note” ]අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන පරාජයත් සමග තවදුරටත් රනිල්ව නායකත්වයේ තබා නොගැනීමට එජාප පෙරළිකාර කණ්ඩායම තීරණය කර තිබේ.ඒ අනුව පසුගියදා රැස්වු එක්සත් ජාතික පක්ෂයේ ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණයකට අනුව සජිත් ඇතුලු කණ්ඩායම පක්ෂ නායකත්වය ඇල්ලිම සදහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන්ද සහය ලබාගෙන තිබේ.[/box]

රනිල් එජාප නායකත්වයෙන් දොට්ට-සජිත් ගෙන මෙහෙයුම මෛත්‍රී,කිලී අතට ගනී

Top