Featured

ප්‍රගීත් ඝාතනය ගැන චම්පිකට එරෙහිව තවත් සාක්ෂි

Published on: Aug 24, 2015- 2010 වසරේදී පැහරගෙන ගොස් අමානුෂික ලෙස පහදී පසුව වෙඩි තබා ඝාතනය කල බව කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ ඝාතනය සම්බන්දව පරීක්ෂණ පවත්වන රහස් පොලිසියේ විශේෂ ඒකකය විසින් අද 24 උදෑසන අත් අඩංගුවට ගත් යුද හමුදාවේ ඉහල නිළධාරින් වන ලුතිනන් කර්නල් කුමාරරත්න, ලුතිනන් කර්නල් සිරිවර්ධන, ස්ටාෆ් සාජන්ට් රාජපක්ෂ සහ කෝප්‍රල් ජයලත් යන සිව්දෙනා ගෙන් ලැබුනු සාක්ෂි වලට අනුව අදාළ ඝාතනය වත්මන් යහපාලන ආණ්ඩුවේ හෙට ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දිමට බලාපොරොත්තුවෙන් සිටින පාඪ්ළි චම්පික රණවක සම්බන්ධයෙන් චොදනා එල්ල වි තිබේන බව අප ආරක්ෂක තොරතුරු අනාවරණය කරන විශේෂ වාර්තාකරු සදහන් කළා.

මිට අමතරව ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි රැසක්ද මේ වනවිට ඔහුන්ගෙන් අනාවරණය වි තිබේ.

මේ අතර යුද හමුදා මූලස්තාන ආරංචි මාර්ග පවසන අන්දමට මෙම පරීක්ෂන කටයුතු නතර කරන ලෙසට හමුදාවේ ඉහලම නිලදාරීන් කිහිප දෙනෙකු විසින් රටේ ප්‍රබලම දේශපාලකයින් දෙදෙනෙකු හමුවී ඉල්ලා ඇතත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත. මෙම ඝාතනයට ඉහලින් නියෝගය ලබාදුන් පුද්ගලයා අධිකරණයක් හමුවේ අනාවරනය කර ගැනීම දක්වාම පරීක්ෂණ කටයුතු වලට ඇඟිලි ගැසීමක් සිදු නොකරීමට එම ප්‍රබලම දේශපාලකයින් දෙදෙනා අතර එකඟතාවයක් සිදුවී ඇතයිද එම ආරංචි මාර්ග පවසනවා.

ප්‍රගීත් ඝාතනය කළේ පාඨලී චම්පික-මාලිගාවත්තේ කුඩුසුද්දා පාපෝච්චාරණය කරයි

ප්‍රගීත් ඝාතකයන් බේරාගන්න මෛත්‍රීපාල මැද්දට පනී

“ප්‍රගීත්” ඝාතනය කල ප.ච රණවකගේ සුදුවෑන් මාරයා මාට්ටු!(video)

Top