LNN SPY

චම්පික යක්ෂයා විනිසුරුවරුන්ට තර්ජනය කරයි

රාජපක්ෂවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක් කිරිමේදී දේවරක් නොසිතා කෙසේ හෝ වරදකරුවන් වන ලෙසට අධිකරණ කටයුතු මෙහෙය විමට විනිසුරුවරුන් කටයුතු කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් උසස්විම් වෙනුවට මාරුකිරිම් අනීවාර්‍ය බව යහපාලන ආණ්ඩුවේ දෙපත් නයා වන හෙල කරුමයේ පාඪළි චම්පික රණවක සියලුම හිතවත් විනිසුරුවන්ට සහ නීතිඥ අනතුරු අගවා තිබේ.

පසුගිය කාලසිමාව තුල චම්පික රණවක අමාත්‍යවරයා විසින් අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කරමින් විනිසුරුවරුන් තමන්ට අවශ්‍ය ආකාරයට මාරුකිරිමේ ක්‍රියාවලියක යෙදි සිටින බවට අප පසුගිය මාර්තු 18 වැනිදා අනාවරණය කළා.“ප්‍රා” නායක පාඨලි චම්පික අධිකරණයට අත දමයි

~~උපුටා ගැන්ම~~

“”තමන්ගේ උපදෙස් අනුව නටන විනිසුරුවරුන් පත්කර ගතයුතු බව පවසමින් පාඨලි චම්පික අධිකරණ අමාත්‍යවරයාට විවිධ බලපැම් එල්ල කරමින් සිටි. එහි එක් පියවරක් ලෙස පුත්තලම් දිසා විනිසුරු රංග දිසානයක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස පත්කිරිමට කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරු අනාවරණය කරගෙන් තිබේ.””

~~උපුටා ගැන්ම අවසන්~~

මේ අතර ඊයේ යහපාලනයේ NIGHT දඩයම් උසාවි ක්‍රමය අරඹමින් ඉතිහාසයේ ප්‍රථ්ම වතාවට රැ 12 ට උසාවි තීරණයක් දෙමින් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක යන තිදෙනා රිමාන්ඩ් කල කඩුවෙල මහේස්ත්‍රාත් දම්මික හේමපාල යනු කවරෙකුද යන්න ඔහුගේ FACE BOOK හරහා දැන ගත හැක.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top