LNN SPY

ගොඪාභය රකින්න දහස් ගණන් ජනයා අල්ලස් කොමිසම වටලයි

තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බෙරා ගැනිමට ත්‍රිවිධ හමුදාවටම ශක්තියක් වු හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට ගෙනවිත් ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත් කිරිමට බෙදුම්වාදී රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යමපලාන දඩුවම මන්දිරයේ දඩයම් කුමාරි නොහොත් අල්ලස් කොමිසමේ විධායක බලතල හිමි අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් යොදාගනිමින් ගෙන යන් මෙහෙයුම පරාජය කිරිම සදහා දස දහස් සංඛ්‍යාත ජනයා අල්ලස් කොමිසම වටලාඋද්ඝෝෂණයේ යෙදේන බව අප කොළඹ විශේෂ වාර්තාකරු සදහන් කළා. 

හදිසි නීතිය දඩමීමා කරගනිමින් මර්දණය කිරිම සදහා අධිකරණ නියෝග ගෙන තිබුනද එ සියල්ල නොතකා ජනයා විරොධතාවල යෙදෙන බවයි ඔහු අනාවරණය කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top