LNN SPY

දඩුවම් මන්දිරයේ පත්තිනි අම්මා දින 100ක් තුල හොරා කෑ හැටි

යමපලාන දඩුවම් මන්දිරයේ දඩයම් කුමාරි නොහොත් අල්ලස් කොමිසමේ විධායක බලතල හිමි අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් පත්තිනි අම්මා ලෙස පෙනි සිටියද ඇය අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වු සැනින් කළ අල්ලස් ගැනිමක් අහ රජයේ මුදල් අවභාවිතාවේ යෙදවිමේ අවස්ථා කිහිපයක් අනාවරණය වි තිබේ.

දිල්රුක්ෂි ඩයස්  අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වු සැනින් ඇය විසින් අධික වටිනාකමින් යුතු Apple – iPhone යක් කොමිසමේ මුදල් වලින් ලබාගෙන ඇත්තේ ඇයගේ නමටය. නමුත් එවැනි යම් භාණ්ඩයක් ලබා ගැනිමේදි එය ලබාගත යුත්තේ කොමිසමේ අදාල තනතුර සදහා පමණි.

මිට අමතරව ඇය පත්වු වහාම කොමිසමේ ගොඩනැගිල්ලේ ආරක්ෂිත කැමරා පද්ධතියක් (CCTV) සවිකර ඇති අතර ඒ සදහා ඇස්තමේන්තු කැදවිමකින් තොරව ඇයගේ නිවසට කැමරා පද්ධතියක් (CCTV) සවිකල ආයතනය හරහාම සවිකර තිබේ.ඒ හරහා ඇය තමන්ගේ නිවසට නොමිලේ කැමරා පද්ධතියක් සවිකරගෙන තිබේන බවද අනාවරණය වි තිබේ.

මේ අතර දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ සැමියා නොහොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ සමිපතම මිත්‍රයා අනවසරයෙන් හා බලහත්කාරකමක් හරහා අත්පත්කර ගත් ඉඩමකට විරුද්ධව පවරා තිබු නඩුවක් ඇය අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වු සැනින් ඉවත්කර ගැනිමට කටයුතු කර තිබේ.

අනාවරණය කරගත නොහැකි බොරු සංඛ්‍යා විජ්ජාවන් පෙන්වමින් හිටපු ජනපති,මන්ත්‍රිවරුන් සහ විවිධ රාජ්‍ය නිළධාරීන් අත් අඩංගුවට ගැනිමට පෙර දින 100ක් තුල හොරකම් රැසක් ඇස් ඉදිරිපිට කර ඇති පත්තිනි අම්මා අල්ලා කුඩුවට දැමිම හොද යැයි යහපාලකයන්ට නොතේරෙන්නේ නම් ජනතාව ලගදිම ඒ පාධම කියාදෙනු නිසැකය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top