Featured

මම ආර්.ප්‍රේමදාසගේ පුතා ..මට කෙලවුවෝත් …මමත් කෙලවනවා

එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන්ට කරන්න පුලුවන් නරකම් දේ කළද සජිත් ප්‍රේමදාස යනු ආර්.ප්‍රේමදාසගේ පුතා බව තමන්ට් කෙනහිලිකම් කරන සියලුම් දෙනා දැනගෙන සිටිම අනාගතයට යහපත් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නමට පමණක් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි.

දින 100 ඇතුළතදී ශ්‍රී ලංකාවේ දැවැන්තම නිවාස වැඩසටහන ආරම්භ කරමින් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සමෘද්ධි නැවත් ලබා දෙමින් කටයුතු කරමින් වේගයෙන් ජනප්‍රිය වන තමන් දිහා තමන්ට එරෙහි රනිල් කල්ලිය බල්ලන් මෙන් පන්නමින් සිටින බවත් එහි ප්‍රථිපලයක් ලෙස අද තමන්ට සමෘද්ධි කපා දමා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය ලබාදිමට පක්ෂ නායකත්වය කටයුතු කර ඇති බවයි සජිත් ප්‍රේමදාස අප විශේෂ වාර්තාකරු හමුවේ පවසා ඇත්තේ.

තමන් හම්බන්තොටට විත් රාජපක්ෂලා සමග ගැටෙමින් ජනතාවට උදව්වු කල තමන්ට මේ අකාරයට මදිපුංචිකමක් කල සියලුම දෙනා තමන් ආර්.ප්‍රේමදාසගේ පුතා මතක තියා ගන්නා ලෙසත් “මම ආර්.ප්‍රේමදාසගේ පුතා ..මට කෙලවුවෝත් …මමත් කෙලවනවා යනුවෙන් තර්ජනයක්ද කර තිබේ”.

[box type=”warning” ]පක්ෂ නායකත්වය හොරෙන් ඩැහැගැනිමට මාන බලමින් සිටින ඇතැම් පක්ෂයේ බල ලෝභින් හම්බන්තොට ඉලක්ක කර අසත්‍ය තොරතුරු හා වරාය,ගුවන්තොටුපල සම්බන්ධයෙන් වැරදි චිත්‍ර මවමින් ජනතාව තුල එක්සත් ජාතික පක්ෂය වෛරය ඇතිකරවා හම්බන්තොට තමන්ගේ ඡන්ද පදනමට හානිකිරිමේ උත්සහය යෙදි සිටින බව එක්සත් ජාතික් පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසයි. [/box]

සජිත්ගේ මනාපයට කෙලවන්න රහසිගත මෙහෙයුමක්!

[box type=”warning” ]අගෝස්තු 17 වැනිදා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන පරාජයත් සමග තවදුරටත් රනිල්ව නායකත්වයේ තබා නොගැනීමට එජාප පෙරළිකාර කණ්ඩායම තීරණය කර තිබේ.ඒ අනුව පසුගියදා රැස්වු එක්සත් ජාතික පක්ෂයේ ඡායා කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීරණයකට අනුව සජිත් ඇතුලු කණ්ඩායම පක්ෂ නායකත්වය ඇල්ලිම සදහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන්ද සහය ලබාගෙන තිබේ.[/box]

රනිල් එජාප නායකත්වයෙන් දොට්ට-සජිත් ගෙන මෙහෙයුම මෛත්‍රී,කිලී අතට ගනී

 පහත දැක්වෙනුයේ සජිත්ගේ නිල  Facebook අධවියේ ප්‍රතිචාරයකි 

sssss

SAJEETH

Top