Featured

ISIS ත්‍රස්තවාදීයාටත් කැබිනට් ඇමති කමක්- මෛත්‍රී ගොලයෝ ඇමතිකම් වලට මරාගනී

ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධ යහපාලන ආණ්ඩුවේ අංක එකේ දුෂිතයා ලෙස කිරුළ දරා සිටින මෛත්‍රීගේ පුත්‍රයාගේ මජර වැඩ සියල්ලම නීතියට ඉටුකරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක  ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් නිසැක වශයෙන්ම ලැබේන බවත් එය ලැබුනු වහාම තමන් තමන්ගේ වැඩ පෙන්විමට පටන්ගන්නා බවත් තැන තැන දොඩවමින් සිටි.

ජාතික ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබෙන ඉතිරි අමාත්‍ය ධුර හතර සඳහා ඒ.එච්.එම්.ෆවුසි, ආරුමුගන් තොණ්ඩමන්,ඩගලස් දේවානන්ද, සහ ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බවද ෆයිසර් පවසා තිබේ.

Diffusé par Adcashඅංක එකේ ජාවාරම්කාර “ෆයිසර් මුස්තාෆා” ජාතික ලැයිස්තුවට රිංගන්න උත්සහයක්! යනුවෙන් අප පසුගිය ජුලි 11 වැනිදා අනාවරණය කල අතර ඒ පරිදිම ෆයිසර්  මන්ත්‍රිධුරයකට රිංගා ගත්තා – කියවන්න –අංක එකේ ජාවාරම්කාර “ෆයිසර් මුස්තාෆා” ජාතික ලැයිස්තුවට රිංගන්න උත්සහයක්!

ISIS ත්‍රස්තවාදීන්ට තරුණයන් සපයන්නේ ෆයිසර් මුස්තාපා බවත් රහස් පොලිසිය පරික්ෂණ අරඹා තිබෙන බවත් අප අනාවරණය කළා –Exclusive:ISIS ත්‍රස්තවාදීන්ට තරුණයන් සපයන්නේ ෆයිසර් මුස්තාපා!-රහස් පොලිසිය පරික්ෂණ අරඹයි

මේ අතර කැබිනට්‌ මණ්‌ඩලයේ තවමත් පුරවා නැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට හිමි ඇමැති ධුර 4 සඳහා නම් අටක්‌ (8) ඉදිරිපත් වී තිබීම නිසා ඒවාට සුදුස්‌සන් පත් කිරීම අර්බුදයක්‌ වී ඇතැයි සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඇමැති ධුර සඳහා ඒ. එච්. එම්. ෆ්වුසි, සරත් අමුණුගම, ෆයිසර් මුස්‌තාපා, ගාමිණි විජිත් විජයමුණි සොයිසා, ඩිලාන් පෙරේරා, ආරුමුගම් තොණ්‌ඩමාන්, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන හා ඩග්ලස්‌ දේවානන්දා යන මහත්වරුන්ගේ නම් ඉදිරිපත් වී තිබේන නමුත් ඇතැම් මන්ත්‍රිවරුන් සදහා එක්සත් ජාතික පක්ෂ නායකත්වය හා හෙංචයියන්ගෙන් විරෝධතා මතුව තිබේ.

 

Top