Featured

ඔබ මේ මෛත්‍රී දුටුවාද?ඊළාම් රාජ්‍ය දෙන බවට සහතික වු අයුරු

62 දෙලක්ෂයක (එයින් ලක්ෂ 10ක්ම බෙදුම්වාදී ඡන්ද )ශ්‍රි ලංකා ජනතාව ජනවාරි 8 වැනිදා ගත් තින්දුව මේ රට බෙදා වෙන්කිරිමේ දිශාවට යොමුකිරිමට සමත්විඅ එති බව අද අවිවාදයෙන් යුතුව පිලිගත යුතුව තිබේ.දකුණේ සිංහල ජනතාව ගොනාට අන්දමින් ජනාධිපති විමෙන් පසුව රෙද්ද කරේ තියාගෙන උතුරට දිවගිය මෛත්‍රීපාල නැමති බෙදුම්වාදීයාට උතුරේ ප්‍රභාකරන්ගේ බෙදුම්වාදීන් පහත ඡායාරූපයේ දැක්වෙන ආකරයට රටේ ජනාධිපතිවරයෙකුට සලකා ඇත්තේ මන්ද යන්න අමුතුවෙන් පාධමක් ලෙස කියාදිය යුතු නැත.

මේ උත්සවය රටේම ජනතාවගෙන් මෛත්‍රීපාල සහ ඔහුගේ ඇම්බැට්ටයන් සැගවිමට උත්සහ ගත්තේ එය සාමාන්‍ය උත්සවයක් නොවන නිසා බව ඉතා පැහැදිලි නිසාය.

ජනාධිපතිවරයා විමෙන් පසුව පසුගිය මැයි 3 වැනිදා යාපනයේ සංචාරයක නිරතවු අවස්ථාවේ දමිළ ජනයාට නිදහසේ ජිවත් විමට හැකි තමන්ගේම රටක් නිර්මාණය කර දිමට කටයුතු කරන එකම නායකයා බව පවසමින් මෙම විශේෂ ගෞරවය මෛත්‍රීට දෙමළ බෙදුම්වාදීන් පුදා තිබේ.

kampan-Vila-Maithiripala

රටේ ජනතාව ගොනාට අන්දවා ඊළාම් රාජ්‍ය දෙන බවට සහතික කල අයුරු

 

maithree[3]

Top