ඊනියා යුධ අපරාධ විමර්ශනය කිරීමට අධිකරණමය යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු අතර ඒ සඳහා විදේශීය විනිශ්චයකාරවරුන්, විමර්ශන නිලධාරීන් සහ නීතීඥයින් සහභාගී කරගත යුතු බවට ද අදාළ යෝජනාවේ ඇතුළත් බැවින් එය හුදෙක්ම දේශීය යාන්ත්‍රණයක් යැයි ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය සාවද්‍යය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා