යහපාලන ආණ්ඩුවේ ප්‍රභල මුස්ලිම් අමාත්‍යවරයෙකු(නම පසුවට හෙලිකරමු) මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමක යෙදි සිටින බව අප ඔත්තුකරුවන් අනාවරණය කර සිටි.අදාළ අමාත්‍යවරයා වත්මන් ජනාධිපතිවරයාගේ සමිපතම අයෙකු වන අතර ජනපති sපවුල අමග සමිප මිතුදමක් මෑතකාලීනව ඇතිකරගත් අයෙකු වේ.මෝරෝ ඉස්ලාමීය සංවිධානය නැමැති පිලිපීනයේ පැරණිතම ත්‍රස්තවාදී සංවිධානය සමග සමිප සම්බන්ධතාවක් ඇති අදාළ අමාත්‍යවරයා පිලිපීනය හරහා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ආරම්භකර තිබේ.
අවස්ථා ගණනාවක් අදාළ අමාත්‍යවරයා සහ මෝරෝ ඉස්ලාමීය සංවිධාන සමාජිකයන් අතර විවිධ ගණුදෙනු සිදුව ඇති බව එම් සංවිධානයේ නිලනොලත් සමාජිකයන් දෙදෙනෙකු පසුගියදා ලංකාවේ රහසිගත සංචාරයක යෙදි ඇති බවද අනාවරණය වි තිබේ.එම සංචාරයේදි නැගෙනහිර පළාතේ මුස්ලිම් දේශපාලකන් කිහිප දෙනෙකු හමුවි සාකච්ඡා පවත්වා ඇති අතර ඒ සදහා ජාතික තලයේ දේශපාලකයෙකුද සම්බන්ධ වි තිබේ.
අදාළ මෝරෝ ඉස්ලාමීය සංවිධාන සාමාජිකයන් දෙදෙනා රටින් පිටව යනතෙක්ම ඔහුන් කවුරුන්ද යන්න හදුනා ගැනිමට ආරක්ෂක අංශ සමත්ව නැති අතර පසුව ඔහුන් සම්බන්ධයෙන් කල පරික්ෂණ වලින් ඔහුන් සහ මෝරෝ ඉස්ලාමීය සංවිධාන අතර පවතින සම්බන්ධය අනාවරණය කරගෙන තිබේ.
මෝරෝ ඉස්ලාමීය සංවිධානය නැමැති පිලිපීනයේ පැරණිතම ත්‍රස්තවාදී සංවිධානය පිලිපීන හමුදා අතර ගතවූ වසර 40ක කාලසීමාව තුළ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් ලක්ෂ දෙකක් පමණ පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.පසුව ඔහුන් පිලිපින රජය සමග ගිවිසුමකට එළඹීමට කටයුතු කල අතර පසුව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ත්‍රස්තවාදී කටයුතු මෙන්ම අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදි සිටි.
තවත් තොරතුරු බලාපොරොත්තු වන්න