Featured

රට පාවාදුන් ආප්ප සිරා පිලිගන්න මිලියන 30කට කෙලවලා

රට පාවාදි එන මෛත්‍රීව පිලිගැනිම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බත් බැලයන් පසුගිය කල සැමරුම් උත්සවය සදහා නිල වශයෙන් වියදම් කර ඇති මුදල මිලියන 10ක් බව එක්සත් ජාතික පක්ෂය අනාවරණය කර තිබේ.අදාළ ගණන් හිලවු එජාප හිතවත් වෙබ් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට ලබා දිමටද එජාපය කටයුතු කර තිබේ.මේ අතර නිල නොවන වශයෙන් මෙම උත්සවය සදහා මිලියන 30ක මුදලක් වියදම් කර ඇති බවද අනාවරණය වි තිබේ.

එක්සත් ජාතින් හමුවේ රට පාවාදි එන මෛත්‍රීපාල සිරිසේන වහාම පිළිගැනිමේ උත්සවයක් සංවිධානය කලයුතු බවත් එය ජනතාව විසින් සංවිධානය කල එකක් ලෙස රටට හැගේන ලෙස කටයුතු සකස් කලයුතු බවත් පවසමින් අහසින් කඩාවැටුණු ශ්‍රිලනිප මහා ලේකම් දුමින්ද දිසානායක හදිසියේම මන්ත්‍රීවරුන්(බත් බැලයන් ) එකතු කරමින් මෙම පොස්ටර්,කටවුට් සහ නැති සෙනග ගෙන්විම වැනි මොඩ පහේ උත්සවය සංවිධානය කරනු ලැබුවා.

මේ අතර මෙම වැඩසටහන සදහා මුල්‍ය දායකත්වය ලබාදිමට පත්කල රෙස් බුකී කාරයෙකු සහ ගණීකා ව්‍යාපාර පවත්වාගෙන යන මෛත්‍රීගේ ගණිකාවක වන නියෝජ්‍ය කතා නායක තිලංග සුමතිපාල සහ ISIS ත්‍රස්තවාදීන් සමග සමිප සබඳතාවයක් ඇති පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ව්‍යාපාරිකයන්ගෙන් මෙම වැඩසටහන වෙනුවෙන් එකතුකරගෙන තිබේන මුදල මිලියන 50 ඉක්මවන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

Maithripala1

Top