Featured

රනිල්-මෛත්‍රී ගූ කන මාධ්‍යකාරයන්ගේ වෙබ් ෆොබියාව උග්‍ර අතට

මාධ්‍ය නිදහස ගැන මහා ඉහලින් වර්ණනා කරමින් දැඩි මාධ්‍ය මර්දණයකට මෛත්‍රී-රනිල් සහ වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර්ලා ලෙස අනුන්ගේ නිවුස් වලින් වැජඹුණු අවජාතක පියවරුන් උත්සහයක නිරත වෙමින් සිටින බව අප පසුගිය කාලසිමාව තුල නිරන්තර අවධාරණය කළා.රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා මෙන්න ඉන්දිය රෝ සංවිධානයෙන් සහ දෙමළ ඩයස්පොරාවෙන් මුදල් ගත් වෙබ් අඩවි කිහිපයක්ම රට වෙනුවෙන් පෙනී සිටින වෙබ් අඩවි ඉලක්ක කර තර්ජනාත්මක මඩ ප්‍රහාරයක් එල්ල කරමින් සිටි අතර අද වෙන විට යහපාලන රජයේ ගූ කන්නන්ගේ පුවත්පත් වල පවා එම පුවත පලකර තිබේ.

DINAMINAඋපුටා ගැන්ම දිණමින පුවත්පත 2015/10/12 සටහන ක්‍රිස්ටි මහේෂ් ද සිල්වා

ඉහළ පෙළේ ව්‍යාපාරිකයින්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් වෙබ් අඩවිවල පළ කර එම තොරතුරු වෙබ් අඩවි වලින් ඉවත් කිරීම සඳහා කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එක්තරා වෙබ් අඩවියක් තමන්ගේ ව්‍යාපාරයේ කීර්තිනාමයට හානි කරවීමේ අරමුණින් වාර්තාවක් පළ කර තිබූ බවත් එම වාර්තාව ඉවත් කිරීම සඳහා යැයි කියමින් තවත් ව්‍යාපාරිකයෙකු තමන්ගෙන් විශාල මුදලක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන්ද මෙම ව්‍යාපාරිකයින් විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

පසුගිය රජය සමයේ දී සිදුව ඇතැයි සැලකෙන මෙම පැමිණිල්ල අනුව පරීක්ෂණ කටයුතු මෙහෙයවා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වෙබ් අඩවියේ මෙහෙයුම්කරුවන් පසුගිය සමයේ දී හිටපු ජනාධිපතිගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාජ පුවත් ප්‍රචාරය කෙරුණු අය බවට හඳුනාගෙන ඇත.

උපුටා ගැන්ම අවසන් 

නමට හෝ ජාතික පුවත් පතක් වන් දිණමින පත්‍රයේ මෙම පුවත් පලකිරිම හරහා පෙනියන්නේ බෙදුම්වාදින්ගේ ඉලක්ක අපගේ ප්‍රහාර හමුවේ බිද වැටිම බව ඉතා පැහැදිලිය.එය ඉතාමත් පැහැදිලි ලෙස එම් පුවතින්ම දක්වා තිබේ.එනම් “මෙම වෙබ් අඩවියේ මෙහෙයුම්කරුවන් පසුගිය සමයේ දී හිටපු ජනාධිපතිගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාජ පුවත් ප්‍රචාරය කෙරුණු අය බවට හඳුනාගෙන ඇත.” අප පලකල පුවත් ව්‍යාජ එවාද් නැද්ද යන්න රටේ ජනතාවට අමුතුවෙන් මතක් කර දිය යුතු නැත එය ටොයියන් මෙන්ම බයියන්ද හොදින්ම දනී.

යහපාලනය මුවාවෙන් මේ උත්සහ කරනුයේ කුමක් සදහාද යන්න අපට අමුතුවෙන් කියාදිය යුතු නැත.මන්ද ඉතිහාසය පුරාම මෙවැනි දේ සදහා අප ඔනෑතරම් මුහුණ දි තිබේ.එක එකාගෙන් සල්ලි ගෙන ජිවත් වෙන අමන අසමජ්ජාති වෙබ් කාරයන්ට මෙන්ම ආණ්ඩුවෙන් ලැබෙන පඩියට මාධ්‍යවේදීන් ලෙස සේවය කරන අයට ප එක දෙයක් කියමු.අප මේ සටන් කරනුයේ මේ රට වෙනුවෙනි.එම නිසා මෙවැනි අවලාද අපට සත්‍යක් නොවටින බව ඔබ තරයේ මතක තබාගත යුතුය.

ආණ්ඩුවේ වෙබ් මොඩයන්ගේ මොඩ චුන් – මවුබිම විකුණන මේ අවජාතක ගොඩ්ෆාදර්ලාගෙන් ප්‍රවේශම් වනු- අපි සැමදා මවුබිම සමගයි 

Top